කොච්චිය_භාගයක්

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    කොච්චිය_භාගයක්


    පොල්ගහවෙල සිට මොරටුව බලා ධාවනය වන කාර්යාල් දුම්රියේ ඉදිරිපස කොටස හා එංජිම ගැලවී තිබේ.

    කැළණිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී මීට සුළු මොහොතකට කලින් මෙම සිදුවීම සිදුවූ අතර දුම්රියේ ඉදිරිපස කොටස නොනවත්වා ඉදිරියට ධාවනය කොට තිබේ.

    පසුපස කොටස (එන්ජිම හා කොාච්චි පෙට්ටි) දුම්රිය මාර්ගයේ නැවතී තිබේ.


    1(813).gif


    3(695).gif


    3(696).gif


    4(350).gif