ගාඩ් කියන්නේ මේ චරිතෙටද? එයාලා සුදුපාට නේද අදින්නේ..Driver neme assistant
ගාඩ් කියන්නේ මේ චරිතෙටද? එයාලා සුදුපාට නේද අදින්නේ..
එච්චර පඩි දෙනව නම් පාඩු නැ..ගාඩ් කියන්නේ දුම්රිය නියාමක නේ. එයාට ඔන විද්යට තමයි කෝච්චිය යන්නේ. ධාවනයට අදාල තීරණ ගන්නේ මෙයා තමයි. 150,000ක් විතර පඩි. driver කෝච්චිය ගෙනියනව විතරයි.
එල..Oke system keepayak thiyenawa
Coupling - lankawe danata wadiyen use wenne auto coupling eka..auto kiwwata oye widihata bahala gihin coupling 2 arala align karanna oni.thada karama auto lock wenawa
Anika screw coupling .eke thiyenne kokkak ekata anoth paththe thiyena raumak wage eka daanna thiyenne. Lock wenne na.
Lights, vaccume wenama set karanawa. Aluth train walanam multiple connector kiyala ekakuth set wenawa. Eken thamai passaha thiyena engine eka (thiyenawanam ) control wenne.
Power transmissionekath lankawe pradana system 2i ekak udin explain karala thiyena diesel electric. Diesel engine eken electricity hadala motor walata denawa
2 diesel hydraulic .meke wishesha oil ekak purawapu hydraulic troque converter ekak haraha thamai engine eka roda walata connect wenne.
Kelinma shaft ekakin connect wena ewa na
ඊසි සින්හල දාගෙන ගහන්නේ බන්. හල්කිරීම එන්නේ නැ, කො එකට.මම හිතුවේ කොච්චි මිරිස් ගැටලුවක් කියලා
![]()
ගිහිල්ලා තියනවා බන්. ඒත් මේ වගේ නැ බන්.. මැද ස්ටේශන් එකකනේ අපේ පැත්තේ තියෙන්නේ. එනවා යනවා.. එන්ජින් මාරු කරන සීන් නැ..Train ekaka gihillama nadda bn? hafoi
ගිහිල්ලා තියනවා බන්. ඒත් මේ වගේ නැ බන්.. මැද ස්ටේශන් එකකනේ අපේ පැත්තේ තියෙන්නේ. එනවා යනවා.. එන්ජින් මාරු කරන සීන් නැ..
එතකොට මචන්, බ්‍රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්‍රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?ohoma tamai itn maru karanne,power connection ekath engine eken denne..engine eka maru karanakota train eke light na..
එතකොට මචන්, බ්‍රේක් වැකියුම් නේද? බස්වල වගේ, වැකියුම් නැති උනාම බ්‍රේක් ඔටො වදිනවද? ඒ කියන්නේ එන්ජින් එකක් නැතුව පෙට්ටියක් හොලවන්නවත් බැරිද?
කොච්චිත් හොද සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න.yah mama danna taramata ehema tamai hariyatama danganna http://www.facebook.com/SLRLS
oke group ekk tibba eka hoyganna na bn oya page eka
කොච්චිත් හොද සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න.