කොච්චි සීසන්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මම නැවතිලා ඉන්නේ මහරගම..
    මට " මහරගම - බේස් ලයින් " කෝච්චි සීසන් එක ගන්න ඕන.. එක ගන්නේ කොහොමද මම ??
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    maharagama Station ekata pala.
    eka thiyenne 212 route eke, pamunuwa paarata harila 15m wage yanakota.
    ethan counter ekata kiyapan thota wenna ona de. un karala dei..
    mama danna widiyata month eke start karala during first 10 days athulatha ganna one .. gihin ma ahapan maharagamanam inne
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    maharagama Station ekata pala.
    eka thiyenne 212 route eke, pamunuwa paarata harila 15m wage yanakota.
    ethan counter ekata kiyapan thota wenna ona de. un karala dei..
    mama danna widiyata month eke start karala during first 10 days athulatha ganna one .. gihin ma ahapan maharagamanam inne

    එක ගන්න මම දෙන්න ඕන ලියකියවිලි මොනවද ??
    මගේ ගෙවල් තියන්නේ මහරහම නෙමි... මම නැවතිලා ඉන්නේ මහරගම මගේ මාමලාගේ ගෙදර..?
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    කොච්චි සීසන් එක ඉවර වෙලා සෑහෙන්න කල් බන්! :yes:
    මේදවස් වල හිටවන්නේ මාලු මිරිස් & කොල ගෝවා!!!
    :P

    හරි හරි බන්.. මිනිස්සුන්ට වරදිනවා... උබ කියපන් එහෙනම් මාලු මිරිස් කොළ ගෝවා හදන්න විදියක්.. :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එක ගන්න මම දෙන්න ඕන ලියකියවිලි මොනවද ??
    මගේ ගෙවල් තියන්නේ මහරහම නෙමි... මම නැවතිලා ඉන්නේ මහරගම මගේ මාමලාගේ ගෙදර..?
    uba ethanin dena forum eka aran awulla fill karala deepan eekath ekka