මම රට ඉන්නේ..ලංකාවේ මගේ වාහනයට QR code එක හදාගන්න ඕන..ඒත් web site එකට ලොග් වෙන්න පුලුවන් ලංකාවේ ඉදන් විතරයි වගේ..මට මෙහෙන් log වෙන්න බැහැ restricted කියනවා..මට log වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න..vpn දාගෙන පුලුවන්ද? මොකක්ද vpn එක හොද.?