කොටං බටං 8 කින් පූසගෙ කන සුද්ද කෙරුව

AnuradhaRa

Well-known member
  • එක කනකට හතරයි අනිත් කනට හතරයි

    හෙට දිහාට කන ඇතුලට දාන බේත් එක අරගෙන එනව...
    මේක ඉවරයක් කරන දාන්න ඕනෙ

    කලු පාට ඉටි වගේ සත්තු ජාතියක්. ඉතිං පූස කන කහනව එලියෙන්. පිස්සෙක් වගේ මයිලුත් නෑ ඒ හරියෙ..
    ගම වටේ යනකොට ලස්සනට ඉන්ට එපැයි..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    එක කනකට හතරයි අනිත් කනට හතරයි

    හෙට දිහාට කන ඇතුලට දාන බේත් එක අරගෙන එනව...
    මේක ඉවරයක් කරන දාන්න ඕනෙ

    කලු පාට ඉටි වගේ සත්තු ජාතියක්. ඉතිං පූස කන කහනව එලියෙන්. පිස්සෙක් වගේ මයිලුත් නෑ ඒ හරියෙ..
    ගම වටේ යනකොට ලස්සනට ඉන්ට එපැයි..
    Umbalage nangigeth oya saththu innawa kiyala piliyandala paththey kada kaaryo kiyanawa. beheth aran deepan 🤭
     

    AnuradhaRa

    Well-known member
  • දොස්තර නෝන කනට දාන බේත් එකට තව බෙහෙතක් ඉන්ජෙක්ට් කරල තමයි අපිට බෝතලේ දෙන්නෙ
    නිකං පාමසියෙන් අරන් ඒක දැම්මට mites මැරෙන්නෙ නෑ


    Ear_Mites_in_Cat_Ear.jpg