එක කනකට හතරයි අනිත් කනට හතරයි
හෙට දිහාට කන ඇතුලට දාන බේත් එක අරගෙන එනව...
මේක ඉවරයක් කරන දාන්න ඕනෙ
කලු පාට ඉටි වගේ සත්තු ජාතියක්. ඉතිං පූස කන කහනව එලියෙන්. පිස්සෙක් වගේ මයිලුත් නෑ ඒ හරියෙ..
ගම වටේ යනකොට ලස්සනට ඉන්ට එපැයි..