කොටකෙතන පොලිස් බල්ලෝ...

May 29, 2015
612
45
0
පොලිසි වල වැදගත් කියල කියන්න පුළුවන් ගොඩක් වෙලාවට පොලිස් බල්ලොන්ට විතරයි. අනිත් ගොඩක් උන් උපන්ගෙයි තිරිසන්නු වගේ හැසිරෙන්නේ.
 
amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පොලිසි වල වැදගත් කියල කියන්න පුළුවන් ගොඩක් වෙලාවට පොලිස් බල්ලොන්ට විතරයි. අනිත් ගොඩක් උන් උපන්ගෙයි තිරිසන්නු වගේ හැසිරෙන්නේ.

    :growl::growl::growl::yes::yes:
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    පොලිසි වල වැදගත් කියල කියන්න පුළුවන් ගොඩක් වෙලාවට පොලිස් බල්ලොන්ට විතරයි. අනිත් ගොඩක් උන් උපන්ගෙයි තිරිසන්නු වගේ හැසිරෙන්නේ.

    :D:D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    mevage vadavalata okunta hena gahanava pau ahinsaka minissu allala balen hira karanava oya police pakayek va allagena dekak annama kiyay mokada meke piti passe inne kiyala meva nam maha asikkitha sakkili vada hena gahapiya oya ballanta
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    පොලිසි වල වැදගත් කියල කියන්න පුළුවන් ගොඩක් වෙලාවට පොලිස් බල්ලොන්ට විතරයි. අනිත් ගොඩක් උන් උපන්ගෙයි තිරිසන්නු වගේ හැසිරෙන්නේ.
    well said
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    විඩියෝ එක බැලුවා බන් මිනිස්සු
    කැමරාවට එක්කෙනෙක් නම් කමක් නෑ දෙතුන් දෙනා බොරු කියයිද :no:

    ඕක ගැන මාත් කතා අහලා තියනවා බන් ඒවට නම් සසර කළකිරෙනවා :sorry:

    ඔය පැත්තේ එකෙක්ට බඳින්නත් බෑලු ගම කොයිද කියලා දැනගත්තාම මොන
    දෙමව්පියොද දුව දෙන්නේ :(
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    විඩියෝ එක බැලුවා බන් මිනිස්සු
    කැමරාවට එක්කෙනෙක් නම් කමක් නෑ දෙතුන් දෙනා බොරු කියයිද :no:

    ඕක ගැන මාත් කතා අහලා තියනවා බන් ඒවට නම් සසර කළකිරෙනවා :sorry:

    ඔය පැත්තේ එකෙක්ට බඳින්නත් බෑලු ගම කොයිද කියලා දැනගත්තාම මොන
    දෙමව්පියොද දුව දෙන්නේ :(

    ඇයි බන් බදින්න බැරි? :oo: