කොටකෙතන මවයි -දුවයි මැරූ විත්තිකරු පෝරකයට

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ඔහු ඛෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.
    අවනීතියෙන් මිනි මරන්න පොලිසිය / හමුදාව / පැරාමිලිටරි යොදවපු ජනාධිපතිලා කිසිකෙනෙක් නීතියෙන් මරණ දඬුවම දුන්න කෙනෙකුට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න අත්සන් කරේ නෑ කියල දන්නවද!
     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    අවනීතියෙන් මිනි මරන්න පොලිසිය / හමුදාව / පැරාමිලිටරි යොදවපු ජනාධිපතිලා කිසිකෙනෙක් නීතියෙන් මරණ දඬුවම දුන්න කෙනෙකුට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න අත්සන් කරේ නෑ කියල දන්නවද!

    එකපාරක් ජජ් කෙනෙක් වර්ඩික්ට් දෙන වෙලාවේ හොදටම බැන්නා. බොරුවට අපි නිතියෙන් දඩුවම් නියම කරාට විධායකය ඒක ක්‍රියාත්මක කරන්නැතය, ඒ නිසා බොරුවට ලයිට් ඔෆ් කරන්නත් එපා, පැන කඩන්නෙත් නැ, ඔය වගේ⁣ බොරු විගඩම් එපා කියලා.
    නිකං අනිත් තින්දු වෙන විදිහටම දුන්නා.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    වාස් එන්න ඉස්සෙල්ලත් ඇල්ලුවා බන්, ඊට පස්සෙත් ඇල්ලුවා. ඒ ගොඩක් අය කිසි සම්බන්දයක් නැ කියල පස්සේ කිව්වා. එකෙක් ලැජ්ජාවට සියදිවි හානි කරගත්තත් එක්ක. තව ඉස්කෝලේ යන පොඩි එකෙඋත් ඇල්ලුවා.

    ඔව් එක ඇත්ත. ජජ්ට වැරදි කියන්න බ. ඒ වගේම පොලිසියෙන් ඉදිරිපත් කරන සාක්කි වලින් විස්වාස කරන්නත් අමාරුයි. දැන් පේනවා නේ කුඩු දාල අල්ලන් යනවා මිනිස්සු.
    Vass point ekata bn alluwe. U thama marunu ayage thibuna kadu parawal walin hoya gathey news wala thibbe issara
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,891
    113
    උබලට මතකද කහවත්තෙ අම්මකෙනෙකුයි ලස්සන දුවෙකුයි කපලා කොටලා මැරුවා පොලිසියට ඔත්තු දුන්නා කියලා කුඩු විකුනන පවුලක උන් සෙට් එකක්. උන් මාස ගානෙන් නිදහස් උනා. හොද ලෝය කෙනෙක් ඇල්ලුවානම් මූත් එලියෙ.
    මේක වෙන සීන් එකක් මේක නෙවෙයි මේ තීන්දුව දීලා තියන එක. මේකේ ඩයල් එක රාජ් හරි මොකක් හරි කියල නමක්. එයටත් මරණ දඩුවම දුන්නා වගේ මතකයි

    "විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය."


    afaik ඉස්සර ලංකාවේ මරණ දඬුවම් දෙන්න තිබිල තියෙන්නේ ,මරණ දඬුවම දෙන්න ඕන ගානට නඩුව අවොත්

    නඩුව අයෙත් අරගෙන සේරම දේවල් එක දිගට සතියක් අහනවා සේරම සාක්කි etc සේරම මුල ඉඳන් අහනවා තීන්දුව දෙන judges ලම වෙන judges ල ඉස්සරහ දුන්න සාක්කි කොළ වල තියෙන බලල තීන්දුව දෙන්නේ නැහැ .,
    ඊට පස්සේ judges ල 7 වගේ ලොකු ගානක් තීරණය කරන්න ඉන්නවා මරණ දඬුවම දෙනවද නැද්ද කියන එක .

    මොකද සාක්ෂි අහන්නේ එක judge කෙනෙක් අවුරුදු ගානකට පස්සේ ඒවා බලන්නේ කොළ වලින් වෙන judge කෙනෙක් , තීන්දුව දෙන්නේ වෙන judge කෙනෙක් උනාම ලොකු අවුලක් මරණ දඬුවම (ක්‍රියාත්මක නම් ) වගේ reverse කරන්න බැරි දේකදී .

    කොන්ඩේ වවන් ඉන්න මාලඹේ පාතාලේ උන්ට එහෙම කතා කරන lawyer ඔය කතාව tv program එකක කිව්වා . යහපාලන කාලේ ,මරණ දඬුවමට අත්සන් කරන කතා ගියපු කාලේ .
    මම කාලේකට කලින් @thanujaka ගෙන් ඕක අහපුවාම කියල දුන්න එකේ අන්තිම කෙනා ඔක්කොම වගේ විස්තර බලලා මාස ගානක් කියවල එහෙම තමා තීන්දුවට එන්නේ කියලා
    ------ Post added on Feb 20, 2024 at 8:02 PM
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    මේකේ ඉන්න ගොඩ පෙරකදෝරුවෝ ටික තීන්දුවත් වැරදී කියන්නේ ඉතින් 😅😅😅
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    scene dekak
    1. palaweni ekata marana daduwama dunne 2019 di Raju kiyana ekek ta.. uwa nidahas nam kallee naa


    collage.png


    2. deweni ekata marana daduwama dunne oya dan kiyana minimaruwata


    Rivira_Sunaday_e-paper.jpg
    meka watina article ekak
     
    • Like
    Reactions: weer 11

    Similar threads