අනේ මන්දා මේ අපේ මාධ්‍ය. දැන් කොටකෙතන මාරයා හැටියට පෙන්නලා තියෙන්නේ Dexter 

ගැහැනු මරන කොටකෙතන මාරයා හෙළිවෙයි
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිට සිදුවූ අබිරහස් කාන්තා ඝාතන රැසක සුල - මුල හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

ගැහැනු මරන කොටකෙතන මාරයා හෙළිවෙයි
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිට සිදුවූ අබිරහස් කාන්තා ඝාතන රැසක සුල - මුල හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

http://www.mawbima.lk/86-101287-news-detail.html