කොටදෙනියාවේ_දැරියගේ

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    නීතියක් රටේ තියනවා. මහින්දගේ කාලේ තමයි නිතිය වල්වැදිලා තිබ්බේ.

    ow dan rate nithiyak thiyanwane hariyata lmao :lol::lol:

    Lajja nadda thawath EK enna ? :lol:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    කප්පම් ගැනිමකුත් නැත්තං, නිදානකට බිල්ලට දිලත් නැත්තං බොහෝ විට ලමයව උස්සන්න ඇත්තෙ දුශනය කරන්න වෙන්න ඇති. කරල අහුවෙයි කියල මරල දාන්න ඇති.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතියද හොද එතකොට?:lol:

    කවුරු හරිද වැරදි ද කියන එකට ඉස්සල කරන්නේ රටේ නීතියට අනුව තාවකාලිකව රියදුරු බලපත්‍රය අහෝසි කිරිම. ඒසමගම ඩ්‍රයිවර්ලා දෙන්නට ඇපත් ලැබුනා. අවසානයේ කවුද වැරදි හරි කියල තීන්දුව ලැබෙයි. ඊට පස්සේ නැවත රියදුරු බලපත්‍රය ලැබෙයි.

    මහින්දගෙ ඇමතිලා සාමාන්‍ය මිනිස්සුන්ව කොච්චර යට කරලා මැරුවද බන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    ආන්ඩු මාරු උනාට රට වෙනස් වෙන්නෙ නෑ. මේක මහ ගෝත්‍රික පසුගාමී රටක්. ලන්කාවෙ පාස්පෝට් එක බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑ අප්‍රිකාවෙ ලෙවල් එකට දාල තියෙන්නෙ. මනුශ්‍යත්වයට තියා සත්තුන්ටවත් හරි හමන් නිදහසක් ඇති රටක් නෙවෙයි මේක. ලිදේ ගෙම්බොන්ට මේව තේරෙන්නෙ නෑ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ආන්ඩු මාරු උනාට රට වෙනස් වෙන්නෙ නෑ. මේක මහ ගෝත්‍රික පසුගාමී රටක්. ලන්කාවෙ පාස්පෝට් එක බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑ අප්‍රිකාවෙ ලෙවල් එකට දාල තියෙන්නෙ. මනුශ්‍යත්වයට තියා සත්තුන්ටවත් හරි හමන් නිදහසක් ඇති රටක් නෙවෙයි මේක. ලිදේ ගෙම්බොන්ට මේව තේරෙන්නෙ නෑ

    එකනම් ඇත්ත බන්. අපේ මිනිස්සුන්ගේ හරිම ගෝත්‍රික ආකල්ප තියෙන්නේ. තවම ජිවත් වෙන්නේ එක්දහස් අටසිය බර ගනන් වල
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.

    psd කාරයා ඉස්සර කරන්නේ යන බස් එක බන්. වෙන වාහනයක් බස් එක නවත්තල තියෙද්දී ඉස්සර කරන්නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    psd කාරයා ඉස්සර කරන්නේ යන බස් එක බන්. වෙන වාහනයක් බස් එක නවත්තල තියෙද්දී ඉස්සර කරන්නේ.

    ඔව් ඌ ඉස්සර කලත් දෑන ගන්න ඕනේ වංගුවක් තියෙන්නේ කියල. එයට අමතරව තනි සුදු ඉරක් තියෙන්නේ.
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    දැන් මෙතන මැරිල තියෙන්නෙ දැරියක්ද ? ඩිෆෙන්ඩරේ ගිය උන්ද නැත්තං ලංකාවද ?
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඒකද අර බස් ඩ්‍රයිවර්ලා දෙන්නගේ ලයිසන් කැන්සල් කරේ..?:lol:

    ඒක මේ ආන්ඩුවෙ තීන්දුවක් නෙවෙයි. ඒක තමයි ඉස්සර ඉදන්ම තියෙන නීතිය
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක මේ ආන්ඩුවෙ තීන්දුවක් නෙවෙයි. ඒක තමයි ඉස්සර ඉදන්ම තියෙන නීතිය

    අපේ ගොඩක් උන් හිතන්නේ රටේ නඩු තීන්දු දෙන්න ආණ්ඩුව කියල. සාමාන්‍ය නිතිය අනුව අනතුරකදී රියදුරු බලපත්‍රය අහෝසි කිරීම සාමාන්‍ය දෙයක්.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    Monawa kiwwath lankawe inne maha jaraa minissu, habay maha lokuwata sanskruthiya gana kiyawala anith (batahira)ratawal walata baninawa
     
    ඒ සිද්දියේ ඩිෆෙන්ඩර් එක ගිය පැත්තේ බස් එකේ එකා වැරදියි මචන්, ඌ ඩිෆෙන්ඩර් එක ඉස්සර කරනවා දැක දැක තමා බස් එක පාරට දාන්නේ. යන බස් එක ඉස්සර කලා නෙමෙයි ඩිෆෙන්ඩර් එක.
    දැන් එතකොට අපි යනකොට පිටිපස්සෙන් එන එන වාහන කාරයාට ඉඩ දෙන්නද ඕනි. පව් මු ඉස්සර කරන්න යන්නේ. ඉඩ දෙන්න ඕනි කියලා.:lol::lol:
    එතකොට සුදු ඉරි, සිග්නල් කියලා ඒවා තියෙන්නේ මොනාටද :oo::oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් එතකොට අපි යනකොට පිටිපස්සෙන් එන එන වාහන කාරයාට ඉඩ දෙන්නද ඕනි. පව් මු ඉස්සර කරන්න යන්නේ. ඉඩ දෙන්න ඕනි කියලා.:lol::lol:
    එතකොට සුදු ඉරි, සිග්නල් කියලා ඒවා තියෙන්නේ මොනාටද :oo::oo:

    මෙතන බස් කාරයාගේ වැරැද්ද 10 % නම් ඩිෆෙන්ඩර් එක පැදපු එකාගේ වැරැද්ද 90 %
     
    මෙතන බස් කාරයාගේ වැරැද්ද 10 % නම් ඩිෆෙන්ඩර් එක පැදපු එකාගේ වැරැද්ද 90 %
    ඒක හරි මචන්. ඇත්ත. බට් බස් කාරයාට සම්පුර්ණ වැරැද්ද දෙන එක වැරදි. :oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක හරි මචන්. ඇත්ත. බට් බස් කාරයාට සම්පුර්ණ වැරැද්ද දෙන එක වැරදි. :oo:

    නමුත් රිය අනතුරකදී රියදුරු බලපත් තාවකාලිකව අහෝසි කිරීම සාමාන්‍ය තත්වයක්.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඒක හරි මචන්. ඇත්ත. බට් බස් කාරයාට සම්පුර්ණ වැරැද්ද දෙන එක වැරදි. :oo:

    තාම නඩුව යනවා බන්. එතකන් තාවකාලිකව licence cancel කරල තියන්නේ. මේ news කාරයෝ ඕක කිය කිය market කරනවා. normally fetal accident එකක් උනාම train driver කෙනක් උනත් පඩි සහිත නිවාඩු යවනවා. බස් කාරයාගේ වරදක් නෑ කියනන්ත් බෑ. defender එක overtake කරන්න පටන් ගන්නේ single line තියෙනකොට. බස් එක ටිකක් slow කරලා යන්න දෙන්න ඕන. මටත් බස් කාරයෝ ඕන තරම් ඔය බලු වැඩේ කරලා තියනව. ඉස්සර කරනකොට තවත් race කරනවා.