බබි අක්කගෙ කඩෙ වගේ ඇයි බං ශෙයාර් මාකට් එක ඇරලා පැයෙන් දෙකෙන් වහන්නෙ? :rolleyes:
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Apr 27, 2022 #1 බබි අක්කගෙ කඩෙ වගේ ඇයි බං ශෙයාර් මාකට් එක ඇරලා පැයෙන් දෙකෙන් වහන්නෙ? Reactions: dasith077 and Truth Hurts
Smartm Well-known member Jul 19, 2008 20,170 20,767 113 හස්තිශෛලපුර Apr 27, 2022 #2 Reactions: Lionzzz and Kolama
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 27, 2022 #3 Reactions: Any.key and Kolama
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Apr 27, 2022 #4 open karapu gaman kattiya sell kannwa athi dagena bayata. Reactions: Kolama
gurulugomi Well-known member Mar 18, 2015 275 260 63 බුත්තල, යුදගනාව Apr 27, 2022 #6 ලංකාවේ තියෙන්නේ කොටස් "වෙළෙඳපොළක්" නෙමෙයි බූරුපොළක්. යාලුවො යාලුවෝ අතර ඩීල් ගිහින් දංකුඩ තමයි retail investorsලට හම්බවෙන්නෙ Reactions: dasith077, Kolama and BLJboss
ලංකාවේ තියෙන්නේ කොටස් "වෙළෙඳපොළක්" නෙමෙයි බූරුපොළක්. යාලුවො යාලුවෝ අතර ඩීල් ගිහින් දංකුඩ තමයි retail investorsලට හම්බවෙන්නෙ
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Apr 27, 2022 #7 Antharwara government apu gaman 100% uda dai