කොටස් වෙළදපොල ගැන දන්න අය එන්ඩෝ..

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කොටස් වෙළදපොල ගැන දන්න අය එන්ඩෝ..

    කොටස් වෙළදපොල ආයෝජනය කරන විදිය, බ්රෝකර්ලා ගැන විස්තර හොයාගන්නේ කොහොමද?​
    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකට නම් දාන්ඩ එපා..අනුන්ගෙ පව් වලට කරගැහීම්ක් විතරයි වෙන්නෙ...වෙන මොකක් හරි දෙයක් ආයෝජනය කරපන්..
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ



    කොටස් වෙළදපොල සිංහලෙන්

    http://forum.srilankaequity.com/t27830-topic

    ela macho...

    ඔකට නම් දාන්ඩ එපා..අනුන්ගෙ පව් වලට කරගැහීම්ක් විතරයි වෙන්නෙ...වෙන මොකක් හරි දෙයක් ආයෝජනය කරපන්..

    ඒ මොකෝ බං සීන් එක?



    thanks bro......

     

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඔකට නම් දාන්ඩ එපා..අනුන්ගෙ පව් වලට කරගැහීම්ක් විතරයි වෙන්නෙ...වෙන මොකක් හරි දෙයක් ආයෝජනය කරපන්..

    මෙන්න කුහකයා මේකටත් රිංගුවා :lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙහම මොන share එක buy කරත් pirce වැඩි උනා යුද්දේ ඉවර උන ගමන් ඊට පස්සේ 2012 මුල් කලේ වෙද්දී අයේ down වෙන්න ගත්ත. දැනුත් එහෙම තමයි
    guidetocse කියන site එක හොදයි
    brokers ල හැමෝම එකයි
    online facility එක දෙන්න එක එක broker ඉල්ලන minimum invest එකක් තින්ව එක විතරයි වෙනස්

    http://www.elakiri.com/forum/tags.php?tag=cse
    https://www.cse.lk/home/internetTrading
    https://cdn.cse.lk/cmt/upload_cse_report_file/weekly_report_191_08-12-2017.pdf
    උබට loss උනාට දැනෙන ගානක් or ණයට සල්ලි අරන් දාන්න එපා

    https://www.youtube.com/user/SirasaOriginals/search?query=Isura+