කොටස් වෙළදපොල

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොටස් වෙළදපොල මට දීපු ගේම් එක ගැනයි කියන්න හදන්නෙ මචන්. වෙළදපොල කියල දැම්මෙ බ්‍රෝකර් කෙනෙක් කියන්නෙ ඒකෙම කොටසක් නිසයි. හරි ඉතින් කථාව දාපන්කො නේද?
    මම එක්තරා සමාගමක් හරහා මේකට ඇතුල් උනේ 2009 අග භාගයේදියි. කිසිම ආකාරයක අත්දැකීමක් නැතිවයි මම් සෙට් උනේ. ඒ නිසාම තමයි ඒ තරම් දේවල් සිද්ද උනෙත්. මිල අඩුද වැඩිද කියල බලන්නෙත් නැතිව මම් හිතෙන හිතෙන ඒව ගත්ත. ඒව ඒ දවස්වල තිබ්බ රැල්ල නිසා ගොඩ ගියා. රීෆ් එකෙන් 9ට ගත්තු කොටස් ටිකක් තිබ්බ. මම් එදා ටිකක් දවල් වෙලා ගියේ. ගිහින් ටිකකින් කිවුව ඒ ටික දෙමු කියල. එතකොට 15යි. මම් තව වැඩිවෙයි නේද ඇහුවම බහින්න ඉඩ තියෙයි කිවුව. ඉතින් දුන්න. දීල ඉවර උනාට පස්සෙ කෝල් එකක් අරන් කාටද කිවුව ඔන්න ටිකක් අරන් දැම්ම කියල. අන්තිමේ ඒක 100ත් පැන්නා.(එතන හිටපු කෙනෙක් පස්සෙ කිවුව ඌට ඉස්සෙල්ල කෝල් එකක් ආවලු එකෙක් බැනල. උගෙ තිබ්බ කොටස් ටික විකුන්න කියල. )
    ඒ අතරෙම මම් නැති වෙලාවක බ්ලු එකෙන් අරන් 4.20 ගානෙ. ඒක වැරදීමක් කිවුව. ඒ වෙද්දිත් 3.90 වගෙ මම් කිවුව ඕක දෙන්න කියල. නෑ වැඩිවෙයි කියල තාමත් තියන් ඉන්නව. ලක්ශ ගානක් වෙලා දැන්. ඒ එක්කම cifl කොටස් 11 වෙද්දි දෙන්න කිවුවම තව අප් වෙයි තියාගමු කිවුව. ඒක දැන් 1.10යි.
    මචන් ඊට පස්සෙ වෙන සමාගමක සෙට් උනා 2013. ඌ ඊට හපන්. ඌට ඕන දිගට හරහට buy/sell කරන්න. මේ අවුරුද්දෙ වෙන එකක සෙට් උනා. නියම කොල්ලෙක් දැන් ඉන්නෙ. ඕනම දෙයක් ගැන දන්නව. ඕනම වෙලාවක සප් එක දෙනව.
    දැන් මචන් මට කියන්න ඕන මේ ටික. බ්‍රෝකර්ට ඕන විදියට වැඩ කරන්නනම් එපා. අහන දෙයක් ගැන කියල දෙනවද බලන්න. ඒ වගේම දැනුවත් වෙන්න නිතරම. දැනුම වැඩි කරගන්න පුලුවන් හැම විදියෙන්ම. සූදුවක් කරගන්න යන්න එපා. බ්‍රෝකර්ලනම් කැමතියි අපි එහෙම කරනවට. ඒ එයාලට කොමිස් එන නිසා. (2010 එක දවසක් මම 46500ක් හෙව්ව මචන්. ඒ දවස්වලනම් තනිකර සූදු කෙලියෙ. ) මිල අඩු උනාම ගන්න. එහෙම කිවුවෙ අපෙ ගොඩාක් අය ගන්නෙ උඩටම ගියාට පස්සෙයි. ඊට පස්සෙ බැන බැන ඉන්නව ගොඩාක් කොල්ලො. කිවුවට අහන්නෙත් නෑ බන්.

    අර ලක්ශ 3 කිට්ටු පාඩුව ඌම දරාගෙන ඉන්නව. මට ප්‍රශ්නයක් නෑ මචන්.

    ඇති මචන්. එහෙනම් එළකිරි කිවුව හැමෝටම.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ekane machan api direct fn eka use karanne.. ubai weradda kale bn.. okunta permission denna epa.. ube CDS acc uba control karapan..
    ube permission nathuwa monawahari kaloth SEC ekata complain karapan..
     
    dan online thamayi ban. 2010 ne oya seen eka mcn.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ubata budusaranai... uba SEC kiyanne mokakda kiyala danne nathanam tikak hodata danaganin bn.. CSE eke innawanam tikak parissam wenna oni bnz.. nodana giyoth atharamaga...

    SEC - SECURITIES AND EXCHANGE COMMISSION OF SRI LANKA
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ubata budusaranai... uba SEC kiyanne mokakda kiyala danne nathanam tikak hodata danaganin bn.. CSE eke innawanam tikak parissam wenna oni bnz.. nodana giyoth atharamaga...

    SEC - SECURITIES AND EXCHANGE COMMISSION OF SRI LANKA

    mama kohomath buddagame bn. sec yanna issella api compny ekatayi compln karanna ona mcn. ela. bs.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොටස් වෙළදපොල මට දීපු ගේම් එක ගැනයි කියන්න හදන්නෙ මචන්. වෙළදපොල කියල දැම්මෙ බ්‍රෝකර් කෙනෙක් කියන්නෙ ඒකෙම කොටසක් නිසයි. හරි ඉතින් කථාව දාපන්කො නේද?
    මම එක්තරා සමාගමක් හරහා මේකට ඇතුල් උනේ 2009 අග භාගයේදියි. කිසිම ආකාරයක අත්දැකීමක් නැතිවයි මම් සෙට් උනේ. ඒ නිසාම තමයි ඒ තරම් දේවල් සිද්ද උනෙත්. මිල අඩුද වැඩිද කියල බලන්නෙත් නැතිව මම් හිතෙන හිතෙන ඒව ගත්ත. ඒව ඒ දවස්වල තිබ්බ රැල්ල නිසා ගොඩ ගියා. රීෆ් එකෙන් 9ට ගත්තු කොටස් ටිකක් තිබ්බ. මම් එදා ටිකක් දවල් වෙලා ගියේ. ගිහින් ටිකකින් කිවුව ඒ ටික දෙමු කියල. එතකොට 15යි. මම් තව වැඩිවෙයි නේද ඇහුවම බහින්න ඉඩ තියෙයි කිවුව. ඉතින් දුන්න. දීල ඉවර උනාට පස්සෙ කෝල් එකක් අරන් කාටද කිවුව ඔන්න ටිකක් අරන් දැම්ම කියල. අන්තිමේ ඒක 100ත් පැන්නා.(එතන හිටපු කෙනෙක් පස්සෙ කිවුව ඌට ඉස්සෙල්ල කෝල් එකක් ආවලු එකෙක් බැනල. උගෙ තිබ්බ කොටස් ටික විකුන්න කියල. )
    ඒ අතරෙම මම් නැති වෙලාවක බ්ලු එකෙන් අරන් 4.20 ගානෙ. ඒක වැරදීමක් කිවුව. ඒ වෙද්දිත් 3.90 වගෙ මම් කිවුව ඕක දෙන්න කියල. නෑ වැඩිවෙයි කියල තාමත් තියන් ඉන්නව. ලක්ශ ගානක් වෙලා දැන්. ඒ එක්කම cifl කොටස් 11 වෙද්දි දෙන්න කිවුවම තව අප් වෙයි තියාගමු කිවුව. ඒක දැන් 1.10යි.
    මචන් ඊට පස්සෙ වෙන සමාගමක සෙට් උනා 2013. ඌ ඊට හපන්. ඌට ඕන දිගට හරහට buy/sell කරන්න. මේ අවුරුද්දෙ වෙන එකක සෙට් උනා. නියම කොල්ලෙක් දැන් ඉන්නෙ. ඕනම දෙයක් ගැන දන්නව. ඕනම වෙලාවක සප් එක දෙනව.
    දැන් මචන් මට කියන්න ඕන මේ ටික. බ්‍රෝකර්ට ඕන විදියට වැඩ කරන්නනම් එපා. අහන දෙයක් ගැන කියල දෙනවද බලන්න. ඒ වගේම දැනුවත් වෙන්න නිතරම. දැනුම වැඩි කරගන්න පුලුවන් හැම විදියෙන්ම. සූදුවක් කරගන්න යන්න එපා. බ්‍රෝකර්ලනම් කැමතියි අපි එහෙම කරනවට. ඒ එයාලට කොමිස් එන නිසා. (2010 එක දවසක් මම 46500ක් හෙව්ව මචන්. ඒ දවස්වලනම් තනිකර සූදු කෙලියෙ. ) මිල අඩු උනාම ගන්න. එහෙම කිවුවෙ අපෙ ගොඩාක් අය ගන්නෙ උඩටම ගියාට පස්සෙයි. ඊට පස්සෙ බැන බැන ඉන්නව ගොඩාක් කොල්ලො. කිවුවට අහන්නෙත් නෑ බන්.

    අර ලක්ශ 3 කිට්ටු පාඩුව ඌම දරාගෙන ඉන්නව. මට ප්‍රශ්නයක් නෑ මචන්.

    ඇති මචන්. එහෙනම් එළකිරි කිවුව හැමෝටම.

    mcn mekai siddiya kisima welwaka share market yanakota dnna kyl penna epa mkd bn un ubata arina enwa ethakota anith mcn ube awasarayk nathuwa kism keneta ube account eke shares ganna wikunna ba ehma unth ekata wiruddwa ubata naduwak unth danna plwn bn eka thama lankwe neethiya CSE eke neethiya meke inna kwru hri share market yanna hithan innwanm kynna mm kynnam lankwe tyna hodama stock brokering companies moda kyl and stock brokers la kwda kyl :):):):):)
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mata me gaththa ekaka diganan bariwa inne ban den 1year wenawa (Lankawe tyena anak eke hotel ekak :lol:) ,Swarnamahal eka nam goda giya 1.10ta argena 2ta dunna,Elpitiya ekath ada :lol: goda giya ,
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Mata me gaththa ekaka diganan bariwa inne ban den 1year wenawa (Lankawe tyena anak eke hotel ekak :lol:) ,Swarnamahal eka nam goda giya 1.10ta argena 2ta dunna,Elpitiya ekath ada :lol: goda giya ,

    ඊලග ජනාදිපතිවරනෙ තීන්දුව ලැබෙනකම් මමනම් ලංකාවෙ මාර්කට් එක දිහාවට ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නෑ බන්.......................................:no::no:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඊලග ජනාදිපතිවරනෙ තීන්දුව ලැබෙනකම් මමනම් ලංකාවෙ මාර්කට් එක දිහාවට ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නෑ බන්.......................................:no::no:

    eka eththa waskaduwa aragena naala inne mama
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    PM'd