කොටස් වෙළදපොළ අලුතින් Join වෙන්නේ කොහොමද?
CDS ගිණුමක් අරබන්න දැන් හොදම බෝකර් කවුද බන්. Online Trade කරන්න පුලුවන් වෙන කෙනෙක්ව දන්නවනම් කියන්න.
මුලින්ම ලොකු ගාණකට බහින්න බැහැ මචෝ රු.10,000 වගේ තමා පටන් ගන්න බැලුවේ.
ඇත්තම කිව්වොත් මම බැලුවේ ජෙට්වින්ග් එකෙන් කොටස් ටිකක් ගන්න කියලා. එක ගන්න කලින් කොටස් වෙළදපොළ Join වෙන හැටි තමා දැන ගන්න ඕනේ
.
උදවු කරන හැමෝටම රේප් දෙනු ලැබේ.
CDS ගිණුමක් අරබන්න දැන් හොදම බෝකර් කවුද බන්. Online Trade කරන්න පුලුවන් වෙන කෙනෙක්ව දන්නවනම් කියන්න.
මුලින්ම ලොකු ගාණකට බහින්න බැහැ මචෝ රු.10,000 වගේ තමා පටන් ගන්න බැලුවේ.
ඇත්තම කිව්වොත් මම බැලුවේ ජෙට්වින්ග් එකෙන් කොටස් ටිකක් ගන්න කියලා. එක ගන්න කලින් කොටස් වෙළදපොළ Join වෙන හැටි තමා දැන ගන්න ඕනේ
.උදවු කරන හැමෝටම රේප් දෙනු ලැබේ.

udde iwara wenna kittu kaale mage hithe.. 