කොටස් වෙළද පොල ගැන දන්න එකෙක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    එහෙම ලොකු දෙයක් නැ බන්.. ශෙප් එකෙ හරියට කලොත් ලෙසියෙන්ම ගොඩ යන්න පුලුවන් මචන්.. හැබැයි උබම වැඩ ටික කරපන් නැතුව උබේ බ්‍රොකර්ට සේරම බලගන්න කිවුවොත් අන්තිමට උබට 15% ක් වගෙ ලාබයක් විතරයි ඉතුරු වෙන්නෙ..

    ඔනිනම් මම මෙව ගැන කියදෙන්න ත්‍රෙඩ් ටිකක් පටන් ගන්නම් මචන්..
    ඔව් මචං පටන් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්....