කොටස් වෙළඳපොලේ Invest කරලා තියන කස්ටිය මෙතනට එ&#3505

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    කොටස් වෙළඳපොලේ Invest කරලා තියන කස්ටිය මෙතනට එ&#3505

    කොටස් වෙළඳපොලේ තමන් ගාව තියන Shares ගැන මෙතන post කරන්න..
    කට්ටියගේ අදහසුත් කියන්න.. මා ගාව තියෙන්නේ මේවා..
    ASIRI
    NAWALOKA
    COLOMBO LAND
    GALADARI
    DIALOG
    KEELLS HOTELS (ගිය සිකුරාදා ගත්තේ..)
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Ceylinco Insurance

    1.5 years wenawa. thama poliya na ban. Im beginner to this.

    macho uba kalutara koi hariyeda ?

    69417333.png

    :lol::lol::lol::lol::lol:
    Payagala Machan,,,,,, :):):):):)
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    මටත් ඔක ගැන දැන ගන්න ඔනි බන්...:rolleyes::rolleyes: ඔකට සල්ලි දලා ලාභ ගත්ත අය ඉන්නවද???:shocked::shocked: කොච්චර වගෙ මුදලක් ද අයොජනය කරන්න ඔනි???:oo:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කොටස් වෙළඳපොලේ තමන් ගාව තියන Shares ගැන මෙතන post කරන්න..
    කට්ටියගේ අදහසුත් කියන්න.. මා ගාව තියෙන්නේ මේවා..
    ASIRI
    NAWALOKA
    COLOMBO LAND
    GALADARI
    DIALOG
    KEELLS HOTELS (ගිය සිකුරාදා ගත්තේ..)
    for how long are you holding

    ASIRI
    NAWALOKA
    COLOMBO LAND
    GALADARI
    DIALOG

    CSE is over heated you will see some corrections soon
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මටත් ඔක ගැන දැන ගන්න ඔනි බන්...:rolleyes::rolleyes: ඔකට සල්ලි දලා ලාභ ගත්ත අය ඉන්නවද???:shocked::shocked: කොච්චර වගෙ මුදලක් ද අයොජනය කරන්න ඔනි???:oo:
    you don't need lot of money

    you can start small

    dialog is under Rs. 9 per share

    market is going to have a nice correction soon, buy when the price go down