කොටස් වෙළඳපොල................................

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oya broker lage commission okkoma samana da?
    monawada wadagath wenaskam? market analyse karana widiyada?

    ow samanayi eka law ekak, online facility eka kiyanne broker dena optional deyak nisa samahara brokers la minimum ganak kiyanawa invest karanna online ona nam
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    DFN forever
    :yes:

    ow ban. :no: eth dan Cap Trust DFN nawaththala
    mokakda eyala kiyana hethuwa?

    oya broker lage commission okkoma samana da?
    monawada wadagath wenaskam? market analyse karana widiyada?
    කොමිස් සමානයි. වැදගත් වෙන්නෙ එයාලගෙ දැනුම තමයි මචන්. මොන තරම් දැනුම තිබ්බත් තමන්ගෙ ලඟට එන මනුස්සයගෙන් හූරන් කන්න හදන අය වැඩියි කියලයි මට තේරුනේ.
    කෝල් කරල buy එකක් දාන්න කිව්වම sell එකක් දාන්නෙ කවුද බන්? ඇයි එහෙම කරන්නෙ? උන්ට කොමිස් එක එන නිසයි ඒ. මට ඔහොම ඒව වෙලා තියෙ. අන්තිමේ buy දෙකටයි sell එකටයි කොමිස් එක කීයද? 1500 ගානක් මචන්. ඔය එක මොහොතකට/දවසකට. මුන් කී දෙනෙක්ට ඔහොම කරනවද මන්ද. එහෙම කොමිස් එක එද්දි කොහොමද ආතල් එක. ඒකෙන් උන හොඳම දේ තමයි මම phone එකටත් ඇප්ලි එකක් දාගත්ත. දැන් phone එකෙන් මාකට් එක ගැන බලනව.

    :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,735
    2,779
    113
    ඒකෙන් උන හොඳම දේ තමයි මම phone එකටත් ඇප්ලි එකක් දාගත්ත. දැන් phone එකෙන් මාකට් එක ගැන බලනව.

    mokakda machan phone ekata daana application eka?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan umba meka try karada?
    mt4 enakam inne passport ekata wada atlas eka hodayi. atlas eke thiyena samahara shares passpot eke na. cqg ekath balanna ona. eke comis eka $5 wena ekayi awla.habeyi eke forex trade karannath puluwan. comis na. spred eka wadi karala athi.pasprt eke comis eka $3k ne.
    atlas eka charter wenne add remov karanna giyama. epama wenawa. mt4 eka denne may wala idala kiyalane thiyenne. may kawada wage weida ahuwama un danneth na.
    thama salli damme na mcn.:yes::cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Machan podi help ekak one..
    mama http://www.vstox.com/ eke reg una
    meke tiyana Net Change (Rs), High (Rs), Low (Rs) kiyana ewa monada?
    kohomada mewa balala tirana ganne ?

    image sharing

    net change කියන්නෙ මිලේ වෙනස. අබාන්ස් එක ගත්තොත් මිලේ වෙනස 5.40 ක් වෙනව. high/low කියන්නෙ එතකොට වැඩිම මිල/ අඩුම මිල කියන එක. afsl eke current price [දැනට තියෙන මිල] eka 40.30k wenawa. net change eka -.70 [ශත .70 ක් අඩු වෙලා කියන එකයි -.70 කියන එකෙන් අදහස් වෙන්නෙ.] e kiyanne pera dinaye mila awasan wela thiyenne 40.30+ .70 = 41 [41-70=40.30]
    mila vitharak balala trade danne na mcn. company eke warthamana thathwayan, report balanna ona. commerce karapu kenek set karagena thama report balana vidiya ehema ahaganna wenne.
    me dawaswala cse eken seminar thiyanawa. oya inna paththa market ekata gihin thiyene dawasa welawa ahagena ekata set wenna. pahala link eken gihin thaman inna paththe ekata call ekak dennath puluwan.
    http://cse.lk/images/index-gallery/sinhala_april.jpg :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    divewealth salli damma. tax+ card fees kapila. anith fees eddi balamu.
    gnw tikak aran damma. 5 week high eka 9. balamu balamu.................:yes::cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    net change කියන්නෙ මිලේ වෙනස. අබාන්ස් එක ගත්තොත් මිලේ වෙනස 5.40 ක් වෙනව. high/low කියන්නෙ එතකොට වැඩිම මිල/ අඩුම මිල කියන එක. afsl eke current price [දැනට තියෙන මිල] eka 40.30k wenawa. net change eka -.70 [ශත .70 ක් අඩු වෙලා කියන එකයි -.70 කියන එකෙන් අදහස් වෙන්නෙ.] e kiyanne pera dinaye mila awasan wela thiyenne 40.30+ .70 = 41 [41-70=40.30]
    mila vitharak balala trade danne na mcn. company eke warthamana thathwayan, report balanna ona. commerce karapu kenek set karagena thama report balana vidiya ehema ahaganna wenne.
    me dawaswala cse eken seminar thiyanawa. oya inna paththa market ekata gihin thiyene dawasa welawa ahagena ekata set wenna. pahala link eken gihin thaman inna paththe ekata call ekak dennath puluwan.
    http://cse.lk/images/index-gallery/sinhala_april.jpg :)

    rosa ube wade harida?:rolleyes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    6516 :)
    ඊලගට?

    cse1.jpg :cool: