tnx mcn...................good post rep
Bump



මචං Colombo Stock exchange වැඩ කරන කවුරු හරි ඉන්නවද ?

ඇයි rocat90 ? හැබැයි ඌ වැඩ කරන්නේ පොනිලගේ exchange එකේ...මචං Colombo Stock exchange වැඩ කරන කවුරු හරි ඉන්නවද ?
meke mokakda mcn sumry eka. data excs wela bara ganak. sumry eka dapan uba baluwanam. tnx mcn.

මචන් ඇත්තටම ඌ[රවී] මාර ගේම් කාරයෙක්.මමනම් හිතන්නෙ ඌ මාකට් බහින්නෙ පිටරටක ඉදන් හදාපු එකවුන්ට් එකකින්. ඒ වගේමයි ටයිල් සීන් එකෙන් දම්මිකට කෙළවන්න පුලුවන්ද? බෑනෙ මචන්. කෙළවෙන්නෙ ඒවයෙ වැඩ කරන අහිංසක මිනිස්සුන්ට විතරයි.
රටේ නිෂ්පාදන කඩල දාල හැමදේම පිටින් ගෙන්නන්නත් මේ තරම් මහන්සි වෙන්නෙ ඇයි? මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමිනෙ බන්.
ela..............................................tnx mcndata wiyadam karala meka balanna epa ban,bohoma poddai meka marktet ekata relate wenne. BOTs and algorithms nisa market eka up down wenawa kiyala meke kiyanne btw trader kenekta igena ganna wena deyak naha meke![]()