කොටස් වෙළඳපොළ

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    පිටරට ඉන්න කෙනෙකුට ලංකාවේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ කොහොමද? Stockbrokers කවුද ඉන්නේ පිටරට ඉඳන් ගනුදෙනු කරන කෙනෙකුට පහසු? දන්න එකෙක් විස්තර ටිකක් කියපල්ලකෝ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    CSE app eka dagena CDS account ekak hadala try karanna puluwan mm hithanne. Broker kenek contact karala balapan. Habai ithin Umba inna rate or US Nasdaq wage try kala nan hodaine.