කොටස් වෙළඳ පොලෙන් ගොඩ යමු part -1

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    TFS! Rep Added

    කොටස් වෙළඳ පොළ කිව්වම මතක් වෙන්නේ මෙන්න මේ ෆිල්ම් එක (The Wolf of Wall Street) බලපු නැති අය බැලුවනං බ්‍රෝකර්ල හින්ද කොච්චර මිනිස්සු රැවටෙනවද කියල පේනවා
    WallStreet2013poster.jpg
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mama hitanne share market ekata wada forex market eken goda yanna puluwan hariyata karot..anyway valuable thread:)
     

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    උබේ ලිපියට අපහාසයක් නෙමෙයි.. උබ ලියලා තියන කරුනු හරි. ඒත් මම නම් කියන්නේ CSE එකේ ඉන්වෙස්ට් කරන්න එපා.. ඔකේ ලොස් ප්‍රොෆිට් තීරනය වෙනවා එක එකාට ඔනා විදියට. කිසිම ස්තාවරයක් නැති කොටස් වෙලද පොලක්. එකෙකුට ඇමතිකමක් දුන්නත්, සමහර කොම්පැනිවල ශෙයාස් නගිනවා බහිනවා. ගොඩක් එවා උස්සලා තියෙන්නේ හුලන් ගහලා පුම්බලා වගේ. උබලා මහා පරිමාන වියාපාරිකයො නොවේනම් ඉන්වෙස්ට් කරන්න එපා. අමාරුවෙන් හරි හම්බ කරගත්ත ETF EPF නම් දාන්නම එපා. ලොස් වෙනවා.. ඊට හොදයි බාන්ඩාගාර බැදුම්කර. (treasury bonds) වල ඉන්වෙස්ට් කරහන්..