Last edited:
1. නිර්මාණය කරපු පුවතක් ලු මේකමෙවර බාල බෙහෙත් කතාවේ සැබැවින්ම සිදුවුණේ සමාජ ජාලා තුල සංසරණය වන කතාවට වෙනස් එකකි.
ඉහත ආකාරයට විගණන වාර්තාවෙන් හේමාස් සමාගම සහ ජාසිංහ හිර වන විට ඉන් ගැලවීමට ඔවුන් කුමන්ත්‍රණ කළහ.
ඔවුන් හේමාස් නොවන වෙනත් සමාගමක් විසින් ගෙන්වූ ඖෂධ නිසා රෝගීන් මියගියේ යයි පුවතක් නිර්මාණය කළහ.
2. යෝෂිතව හේදුවාපී.ටී.සී. හෝල්ඩිංග්ස් සමාගම කරළියට ආවේ ඒ අනුවය. ගිහාන් බෙනරගම එම සමාගමේ අයිතිකරුවකු වෙයි. ඔහු යෝෂිත රාජපක්ෂගේ පාසැල් මිතුරෙකි. යෝෂිත සමඟ එකට බිස්නස් කරන අයෙකි.
අනිල් ජාසිංහ තමාට සහ හේමාස් සමාගමට එල්ල වූ චෝදනා යෝෂිත සහ බෙනරගම පිට තබා කැපීමට කුමන්ත්‍රණය කළේය. නමුත් එය අතේ පත්තු විය.
ගිහාන් බෙනරගමට යෝෂිත සමග පවත්වන සබැඳියාවට වඩා ලේ ඥාති සබැඳියාවක් මාලිමාව සමඟ විය.ගිහාන් ගේ බිරිඳගේ මල්ලි විවාහ වී සිටියේ කොළඹ පුරපතිගේ නංගි සමඟය.
3. ගෝටව හේදුවාකෙසේ වුවද දැන් ඖෂධ සමාගම් දෙකටම මාලිමාවේ ප්‍රබලයන් ගෑවී ඇත.
අනිල් ජාසිංහ එන එන ආණ්ඩු සමඟ ඩීල් කරන තක්කඩියෙකි.
WHO මගින් කොරෝනා සිරුරු වළ දැමීමට අවසර දී තිබියදී ගෝඨා නොමග යවා ඒවා ආදාහනය කිරීමට උපදෙස් දුන්නේ මේකාය.
4. නිර්මාණය කරපු පුවත මෙතනට එනකොට ඇත්තක් වෙලාරැල්ල මාලිමාව දෙසට හැරුණු ඊළඟ තත්පරේ ජාසිංහ අනුරට හේත්තු විය.
ජාසිංහ තමා හිතවත් ඖෂධ ජාවාරම්කරුවන් හරහා අනුර ගේ කැම්පේන් එකට මුදල් පොම්ප කළේය.හේමාස් සමාගම එහි ඉදිරියෙන්ම විය.
මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරන මුදල් කවර් කර ගන්නේ බාල බෙහෙත් ගෙන්වීමෙනි.
ගමේ මරණාධාර සමිතියක වුවද ආදායම් සහ වියදම් ප්‍රකාශයට පත් පත් කරයි. නමුත් බිලියන ගණන් මුදල් ලැබෙන දේශපාලන පක්ෂ එසේ නැත.
ජවිපෙට ඖෂධ ජාවාරම්කරුවන් පොම්පකල මුදල් ප්‍රමාණය සහ උන් ගෙන්වන බාල බෙහෙත් වලට රෝගීන් කොපමණ ප්‍රමාණයක් බිලිවේද යන්න දන්නේ දෙවියන් පමණි.
කවුරු හරි කිව්වා. මතක නෑ කවුද කියල.තිස්ස ජනනායක විඩියො එකක කිව්වුවා කොරොනා භුමදානෙ කරන්න හොඳ නැ, ත්‍රස්තවාදීන් ඔය මිනි එලියට අරගෙන කොරොනා වයිරසයෙන් ගෙමක් ගහයි කියලා. කාටද මතක?
තිස්ස තමයි. Sure ම. තාම මතකයි, එවා අරන් ජීව අවි හදන්න පුලුවන් බයිලා ටිකක් ගැහුවා.කවුරු හරි කිව්වා. මතක නෑ කවුද කියල.