කොට්ටාව, මත්තේගොඩ ඉඩම්

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    කොට්ටාව, මත්තේගොඩ ඉඩම්

    මත්තේගොඩ පැත්තට ගංවතුර ප්‍රශ්න තිබුනද පහුගිය කාලේ? ඉඩමක් බලලා තියෙන්නෙ වෙලක් කිට්ටුව. Town එකට ටිකක් ලඟ. Bus එහෙම ගොඩක් අඩුලු නේ? ගානත් ටිකක් අඩුයි මේ පැත්තේ ඉඩම්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මත්තේගොඩ පැත්තට ගංවතුර ප්‍රශ්න තිබුනද පහුගිය කාලේ? ඉඩමක් බලලා තියෙන්නෙ වෙලක් කිට්ටුව. Town එකට ටිකක් ලඟ. Bus එහෙම ගොඩක් අඩුලු නේ? ගානත් ටිකක් අඩුයි මේ පැත්තේ ඉඩම්.

    මත්තේ ගොඩ ගන්න එපා.මත්තගොඩ වැව තියෙන නිසා එහේ නිතරම වතුරෙන් යට වෙනවා. ගන්වතුරට ස්කීම් එකම යට වෙනවා නිතරම.වෙන කොහෙට හරි පල
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මත්තේ ගොඩ ගන්න එපා.මත්තගොඩ වැව තියෙන නිසා එහේ නිතරම වතුරෙන් යට වෙනවා. ගන්වතුරට ස්කීම් එකම යට වෙනවා නිතරම.වෙන කොහෙට හරි පල

    boru gahannepa pako
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මත්තේ ගොඩ ගන්න එපා.මත්තගොඩ වැව තියෙන නිසා එහේ නිතරම වතුරෙන් යට වෙනවා. ගන්වතුරට ස්කීම් එකම යට වෙනවා නිතරම.වෙන කොහෙට හරි පල

    පලයන් පකෝ නයි අරින්නැතුව :lol:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    කොහේ තියන ගංවතුරක්ද බන් මාත් ඉන්නේ මත්තේගොඩ. පහුගිය කාලෙ ගංවතුරට අහුවුන එවුන්නම් නම් දැන් පදිංචියට එන්නේ මේ පැත්තට. රැට බස් නම් අඩුයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    umba maththegoda koi hariyeda kiyanne bn? maththegoda bus thiyenawa. gan wathura seen nam na bn. habai ithin pahath than athi yata wena. eka ithin dakkama kiyanna puluwanne bn. kiyapanko hariyatama koi hariyeda kiyala.