කොට්ටාව, මත්තේගොඩ ඉඩම්
මත්තේගොඩ පැත්තට ගංවතුර ප්‍රශ්න තිබුනද පහුගිය කාලේ? ඉඩමක් බලලා තියෙන්නෙ වෙලක් කිට්ටුව. Town එකට ටිකක් ලඟ. Bus එහෙම ගොඩක් අඩුලු නේ? ගානත් ටිකක් අඩුයි මේ පැත්තේ ඉඩම්.