මේක පුලුවන් දෙයක් තමයි. ඒක කරන එක ලේසියි එක IP Address (static පළවෙනි පාර connect වෙනකොටම) එකකට යම් කිසි Volume Limit එකක් දීලා. සමස්ථ නගරයටම Volume Limit එකක් දැම්ම නම් ප්‍රශ්ණයක් නැතුව යන්න පුලුවන්. අනෙක් එක හැම කෙනා ළගම computers නෑ, computers තිබ්බත් wifi ගන්න device එකක් නෑ ඉතින් ගොඩක් කට්ටිය හැලෙනවා.