කොට්ටේ එවුන්ට නොමිලේ ඉන්ටර්නෙට්
පට්ට සින් එක හොදේ ඔන්න කොට්ටේ එවුන්ට නොම්ලේම ඉන්ටනෙට් දෙන්න යනවලු
කොට්ටේ නගරාධිපතිගේ වැඩක් මට පොරගේ නම නම් මතක නෑ හැබැයි .මිනිහා තමයි කොට්ටේ කුඩු ඡාවරාම් නවත්වන්න මුලික වුනේ දැන් නොම්ලේම ඉන්ටනෙට් දෙන්නත් යනවලු මමත් වැඩි විස්තරයක් දන්නේ නෑ .මගේන් ස්පිඩ් එහෙම අහන්නත් එපා ඔන්
මේ වගේ අනිත් ප්‍රදේශවලත් දුන්නොත් SlT එකේ ගසා කන එකත් අඩුවේවි වැඩි විස්තර ලක්බිම පත්තරේ තියෙනවා

Patta kathawa oy