මේ වගේ කොට්ට කොට්ට උර තිනවා... order එකක් සෙට් කර ගන්න විදියක් කියන්න පුලුවන්ද .. දන්නා කෙනෙක් help කරන්න . පොඩි ගර්මෙන්ට් එකක මහන්නේ. ස්තුති
Machan pamunuwey kada walata daanna balanna....
pamunuwe sellersla buy karana wadeth karanawada mcn
Ow machan kada walin gannawa.... sample aran gihin ahanna.... maharagama high level road eketh thiyena kada wagema Nugegoda thiyena kada walinuth ahanna...
All the best machan![]()