කොටිකිරි බොන මූන්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මේව ආණ්ඩුව කියන ජෝක්ද? එතකොට ඇත්ත මොනවද? ඕක ප්‍රතිපත්තියට අපි බැදිල ඉන්නව ඕකෙන් එහෙම අයින්වෙන්න බෑ , ඔය කියන රටවලින් ආධාර ගත්ත කියල , පස්ස හැරිල දෙන්නත් ඕන කියන එකනෙ උබ කියන්නෙ.ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ , උබල වගේ කාලකන්නි හැරුනාම. චීනය , රුසියාව අර කිව්ව රටවලට විරුද්ධ නොවුනෙ ඔවුගෙත් ලොකු වැරදි තිබ්බ නිසා , ලංකාවේ එහෙම වෙලා නෑ , ඒක නිසා චීනය , රුසියාව වගේ රටවල් අපේ පැත්තට ඉන්නව.

    lolzz

    ubala neda Libiya, Iraq walata gahadaddi ka gahuwe.. unge waradi na kiyala..

    dan moko unge waradi thiyenawa kiyala kiyanne..

    unge waradi na. US,EU onekamata neda gahuwe??:lol: ai Russia, China wiruddha noune ?

    lankawat wenneth okama thama (ehema nowenna kiyala mama prarthana karanne)

    Russia, China anthimata uda balan idi

    Ape modayo mehe moda aathal gannawa..

    meka dan upayashili wa wisada ganna oni ekak..

    me nisa wenna athi

    http://www.elakiri.com/forum/showthread.php?t=1087225
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya joke anduwa kiyan ne lankawe media welata danna

    anduwa UN salli gannawa, ewa epa kiyan ne naha :eek:

    Lankawa UN member kenek

    UN kotiyo nan UN membership eka thiyan inne ai ?

    lankawe janaya modaya karan na kiyana joke

    Ban Ki-Moon lankawe gana vote ekak thiyan na puluwan

    China or Russia block karan na puluwan

    block karawida ? that's the question

    China, Russia did not block for Sudan, Iran & Gaddfi

    UN eka salli denawa kiyala uba kiyanne api rata paawala denna ona kiyalada? :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lolzz

    ubala neda Libiya, Iraq walata gahadaddi ka gahuwe.. unge waradi na kiyala..

    dan moko unge waradi thiyenawa kiyala kiyanne..

    unge waradi na. US,EU onekamata neda gahuwe??:lol: ai Russia, China wiruddha noune ?

    lankawat wenneth okama thama (ehema nowenna kiyala mama prarthana karanne)

    Russia, China anthimata uda balan idi

    Ape modayo mehe moda aathal gannawa..

    meka dan upayashili wa wisada ganna oni ekak..

    SL government should work with all countries, UN & other international organisations

    hama detama no no kiyanawa :shocked:

    UN eken karadara dala thiyen ne lankawe nidahasa nathi wima nisa

    rate nithiya, media nidahasa awama oya serama prashna ewerai

    russia, china gana 100% sure naha block karai kiyala

    baya wen na one naha lankaweta kawruwath gahan ne naha :yes:

    lankawe anduwa yana widiyata giyoth sanctions dan na puluwan
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනික කසුන් අපෙ රට ගැන ආදරයක් නැති ඒත් මෙ රටේම ජීවත් වෙන. රට කන. පිට රටවල් ගැන කත් අදින එඋන්ට මොකද කරන්නෙ?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    rata raka ganimak :yes:

    international diplomacy :yes:

    UN ekata boruweta kotiya kiwwa kiyala prashna nathi wen ne naha

    Burma wage lankawe wen na yan ne :frown:

    dan thiyana anduwe plan eka china, russia mokakhari karai kiyala balan inna eka

    not a good idea :no:

    :lol::lol: ha
    kalin oya ape army ekata banna,ita passe gadafita banna,dan aya methana,ilaga salaray eken thawa high tech badu tikak ganna akke,budu saranai...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    lolzz

    ubala neda Libiya, Iraq walata gahadaddi ka gahuwe.. unge waradi na kiyala..

    dan moko unge waradi thiyenawa kiyala kiyanne..

    unge waradi na. US,EU onekamata neda gahuwe??:lol: ai Russia, China wiruddha noune ?

    lankawat wenneth okama thama (ehema nowenna kiyala mama prarthana karanne)

    Russia, China anthimata uda balan idi

    Ape modayo mehe moda aathal gannawa..

    meka dan upayashili wa wisada ganna oni ekak..

    රටක් විදියට ඒ අයට එයාලගෙ පාලන ක්‍රමේ ගෙනියන්න ඉඩ දෙන්න ඕන , ඒකයි ලිබියාවට ගහනවට විරුද්ධ වුනේ , රටක කැරැල්ලක් තියෙනවනම් ඒ ඒ රටේ අය බලාගනී. ලිබියාවට ගහන එකට චීනය , රුසියාව අත නොදා හිටියේ , ඒ රටවල තිබ්බ පාලන ප්‍රතිපත්තිවල වැරදි අඩුපාඩු තුබුනු නිසා , ඒත් උන් ගහන්න කිව්වේ නෑ, අවුරුදු 40 ලිබියානු නායකය රට පාලනය කරනව , ඒව වැරදි විදියට දකින්න පුලුවන් , ඒ කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශන් අලට කාටවත් අතදාන්න බෑ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනික කසුන් අපෙ රට ගැන ආදරයක් නැති ඒත් මෙ රටේම ජීවත් වෙන. රට කන. පිට රටවල් ගැන කත් අදින එඋන්ට මොකද කරන්නෙ?

    ඒ අයට පඩිසන් දෙයි:yes::yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    army ekata banne naha

    uba gal palena boru kiyanawa :growl:

    lajja nathuwa "budu saranai" lu

    Musavada veramani ...
    gaaniyek wela uba uba kiyanna epa,akke ehema kiwwe oyata ehama wath pihitak labenna,oya banne koi weleda,kohomada,mona widihata kiyala oya,api,thawa aya dannawa,e nisa ewata na kiyanna epa,habai dan meke unp ekata kade yana aya aran baila gahanna epa,wadak wenne na.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    oya joke anduwa kiyan ne lankawe media welata danna

    anduwa UN salli gannawa, ewa epa kiyan ne naha :eek:

    Lankawa UN member kenek

    UN kotiyo nan UN membership eka thiyan inne ai ?

    lankawe janaya modaya karan na kiyana joke

    Ban Ki-Moon lankawe gana vote ekak thiyan na puluwan

    China or Russia block karan na puluwan

    block karawida ? that's the question

    China, Russia did not block for Sudan, Iran & Gaddfi

    Our president is a good friend of china and russia :yes::yes::yes::yes: russia will help us.
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    රටක් විදියට ඒ අයට එයාලගෙ පාලන ක්‍රමේ ගෙනියන්න ඉඩ දෙන්න ඕන , ඒකයි ලිබියාවට ගහනවට විරුද්ධ වුනේ , රටක කැරැල්ලක් තියෙනවනම් ඒ ඒ රටේ අය බලාගනී. ලිබියාවට ගහන එකට චීනය , රුසියාව අත නොදා හිටියේ , ඒ රටවල තිබ්බ පාලන ප්‍රතිපත්තිවල වැරදි අඩුපාඩු තුබුනු නිසා , ඒත් උන් ගහන්න කිව්වේ නෑ, අවුරුදු 40 ලිබියානු නායකය රට පාලනය කරනව , ඒව වැරදි විදියට දකින්න පුලුවන් , ඒ කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශන් අලට කාටවත් අතදාන්න බෑ..

    Libiya wala waradi palana prathipathi monwada kiyala kiyapan koo.Mahinda Gadaffi karapu ewa karanawada kiyala balanna puluwan.
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3
    0
    අනික කසුන් අපෙ රට ගැන ආදරයක් නැති ඒත් මෙ රටේම ජීවත් වෙන. රට කන. පිට රටවල් ගැන කත් අදින එඋන්ට මොකද කරන්නෙ?

    ඒ අයට පඩිසන් දෙයි:yes::yes:

    ha ha.poddak hithala balapala padisan dena un kawda kiyala.:lol::lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔන්න ඔහෙ මහින්දට කියපන්කො සේරම වරදවල් පිලි අරගෙන
    අර පුටුවෙ වාඩි වෙන්න කියලා

    මොන මල කරදරයක්ද.....?

    එක වෙලවකට කියනව කමිටුවට එන්න දෙන්නෙ නෑ කියලා
    අවට පස්සෙ කියනවා අවට සද්ද දාන්න බෑ කියලා
    දැන් වර්තාව අවට පස්සෙ වෙන වෙන ඒවා කියනවා

    කොටි ඉවරයි නේ දැන් ඕකුන් මොනව කරන්නද.........?
    ඔන්න ඔහෙ බොරුවට කැ ගහපුදෙන් බං

    මොනව හරි වුනොත් මහින්ද බලා ගනිනෙ
    එයානේ යුද්ධෙ ඉවර කලෙත්
    අපි මොනවද කලේ, SF මොනවද කලේ
    තනියම යුද්ධෙ කලා නම් තනියම ඒවගේ හොඳ නොහොඳ බාර ගන්න ඕනා....

    ඇයි යකො කගෙ සල්ලිද මේ යුද්දෙට වියදම් කලේ
    අපිට එක සින්දුවක් ලිව්වද ඔය සින්දු ලියපු එවුන් සේරම ලිව්වෙ මහරජනේනි කියල නේ
    දැන් කෙල වුනම එනව අපිව හොයගෙන.. විරෝදතා කරපන්ලු, ලක්ශ 10 අත්සන් කරපන්ලු,

    යුද්දයේ ජයග්‍රහනය හැමොම අතර බෙදා ගත්තනම් මොහෙම වෙන්නේ නැ
    තනියම කන්න ගියා........ තු නොදකින්

    අර ජි.එල්.පීරිස් කියල එකෙක් ඉන්නවා මෙලො වැඩක් නෑ
    මොකට තියගෙන ඉන්නවද මන්දා

    මම මෙහෙම කියන්නෙ දුකට මචන්
    අපේ අයිය කෙනෙකුත් යුද්දෙට ගිහිල්ල නැති වුනා.. හැබැයි ඒගොල්ලන්ට නෙවෙයි නම්බු නාම දෙන්නෙ

    මෙලො වැඩක් නැති ටීවී අස්සේ මූන දාගන්න දගලන ඇමතිලට
    උන් නම්බු නාම ගත්තනම් ඒවගෙ අනිත් දවල් වලටත් මුහුන දෙන්න ඕනා...
    ඇමතිලට තිබුනේ අන්තර්ජාතිකව තියෙන ප්‍රශ්න ටික විසදන්න. උන් ටික ඒව කරන්න්නේ නැතිව ඉඳලා දැන් එනවා අච්චිට හාල් ගරන්න............
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    කොයි වෙලාවෙ බැලුවත් ආණ්ඩුව, ආණ්ඩුව......යකෝ ආණ්ඩුවට නෙවෙයි මේ රටට කෙළවන්න බලන්නේ මුං......!!! ඒක තේරුම් ගනිල්ලා......මහින්ද ගේ ආණ්ඩුව ඊළග චන්දෙන් ගෙදර ගියෙත් උන් මේ රට ගෙදර ගෙනියනවද? ප්‍රශ්නෙට මූණ දෙන්න වෙන්නේ අපට. අපි අපේ රට බැක් කලේ නැත්නම් මේ වෙලාවෙ , රටේ මිනිස්සුත් මේ පරයන්ට සපෝට් කියලයි මේ වේ*ගේ පුතාල ඒක විග්‍රහ කරන්නේ........!!

    :yes::yes::yes::yes::yes: ape moda minissu paksha bedayen ena kota gannawa. rata gena hithanne nehe. apita Mahindada?? ranilda kiyana eka wedagath nehe. ape mau bimai wedagath................. eka ape rate moda minisunta therenne nehe ne!!!!!!!!!!!!!:(:(:(:(