කොටිත් සමග හෙලුවෙන්.
ලබන 11 වෙනිදා යූඑන්පිය සමග තවත් පක්ෂ 10ක් පොදු විපක්ෂ සංධානයක් සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සැරසේ.
මේ පක්ෂ අතර කොටි වැසිකිළි ශෝධක විකුමබාහුත් අමුවෙන්ම කොටි සංධානයක් වන සම්බන්ධන්ගේ ද්‍රවිඩ සංධානයත් සිටියි. ඊට අමතරව ත්‍රීවීල් පක්ෂ සහ වන්මෑන් පක්ෂ කීපයක්ද සිටී.
මේතරම් යූඑන්පිය බංකොලොත් වූ යුගයක් තවත් වෙත්ද?
එල්ටීටීය අද තිබුනානම් ඒක එක්ක වුනත් නිදිවදින්න තරම් අද යූඇම්පිය බාල්දු වෙලා.
නමුත් ෆොනී අහකට විසිවී ඇති බවක් පෙනේ. (අමතක වුනා .ෆෙනී තනියම අලුත්කඩේ නැන්දා සමග සන්ධාන ගත වෙන්ට යනවා නොවැ)