කොටිත් සමග හෙලුවෙන්.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කොටිත් සමග හෙලුවෙන්.

    6a0105362badb1970b0134852ac02a970c-800wi.jpg


    ලබන 11 වෙනිදා යූඑන්පිය සමග තවත් පක්ෂ 10ක් පොදු විපක්ෂ සංධානයක් සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සැරසේ.
    මේ පක්ෂ අතර කොටි වැසිකිළි ශෝධක විකුමබාහුත් අමුවෙන්ම කොටි සංධානයක් වන සම්බන්ධන්ගේ ද්‍රවිඩ සංධානයත් සිටියි. ඊට අමතරව ත්‍රීවීල් පක්ෂ සහ වන්මෑන් පක්ෂ කීපයක්ද සිටී.

    මේතරම් යූඑන්පිය බංකොලොත් වූ යුගයක් තවත් වෙත්ද?
    එල්ටීටීය අද තිබුනානම් ඒක එක්ක වුනත් නිදිවදින්න තරම් අද යූඇම්පිය බාල්දු වෙලා.

    නමුත් ෆොනී අහකට විසිවී ඇති බවක් පෙනේ. (අමතක වුනා .ෆෙනී තනියම අලුත්කඩේ නැන්දා සමග සන්ධාන ගත වෙන්ට යනවා නොවැ)


     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    politics kiyanne apita aadareta karana ewa neweyi ban. kawuruhari ekka set wela apita arinna hadanne okkomala.
    anthimedi unta nam yanna ona tharam ratawal thiyenawa. passen yane ewun anaathayi.