කොටින්ගෙන් පසු
මඩකළපුව, කාත්තන්කුඩි ප්රදේශ ඇතුලු නැගෙනහිර පළාතෙහි මුස්ලිම් අන්තවාදි සංවිධාන 18 ක් පමණ ක්රියාත්මක වන බවට සතිඅග පුවත් පතක පල වි තිබුනි.
“අලි මදිවට හරක්” යන්න සිහියට නැගෙන මෙම ලකුණු නම් රටට සුභදායි නොවේ. තවද 18ක් යන්න පොලීසියට අනුව බව නැවතත් කිව යුතුය(ඔබට මෙය ගැන තේරුම් කල යුතු නොවේ). මොවුන් සතුව සැලකිව යුතු මට්ටමේ අවි අයුධ තිබෙන බවට සදහන් කරන පුවත් පත මේවා භාර දිමට සහන කලයක් රජය විසින් ලබා දිමට තීරනය කර ඇති බවට සටහන් කරයි.
කොටි සංවිධානය මෙල්ල කිරිමට වසර 30ක් ගතවුයේ, නියපොත්තෙන් කැඩිමට තිබු දෙය පොරවෙන් කපන තුරු බලා සිටිම නොවේද? ලත් තැනම ලොප් කලයුතු මෙවන් හැසිරිම් මෙන්ම රජයට සම්බන්ද වුන ඇතැම් පර්ශවද නිරායුධ කල යුතුය. මක් නිසාද යත් මුවුන් තව දුරටත් අවි දරා සිටිමට සාධාරන හේතුව වුයේ කොටින් ගෙන් වන තර්ජන නිසාය. දැන් එවැන්නක් නැත. ඔවුන් ආරක්ෂා කිරිමට රජයට හැකිය.
නැතහොත් වන්නේ 1ක් නැති කර ගොඩක් හැදුවා කියා රජයට විපක්ෂයෙන් අසා ගැනීමට පමනි. ජනප්රිය රජයක් ලෙස විහින් විනාශ වියයුතු නොවේ. සංවර්ධන වැඩ කටයුතු වලට අවධානය යොමු කරනවා සේම “තිත තැබු දෙය කොමාවක් වෙන්න නොදිම රජයට භාරය”. අපේ බලාපොරොත්තුව “අලුත් රටකි”. මහින්ද නම් හැමදාම සිටියත් කම් නැත. මොකද කොඳු සහිත පුද්ගලයන් පේනමානයේ නොසිටින බැවිනි.
Article by Danuka Peiris for www.dzoneonline.com