කොටින්ගේ අවසන් තුරුම්පුවත් කපෝති
ශ්රිලංකාවට GSP+ ලබා දීමට විරුද්ධව ගෙනා මෝසම යුරෝපානු පාර්ලිමේන්තුවේදි අන්තපරාජයකට ලක් විය.
මෝසම වෙනුවෙන් කොටි ඩයස්පොරාවෙන් විශාල සහයක් ලැබුනත් ඔවුනට මෝසම සම්මත කිරිමට නොහැකිවිය. මේ අතර මෝසමේ ඡන්ද විමසීමට සමගාමිව උතුරේ හර්තාලයක් පවත්වා රටේ කිසි සධාරණයක් නැති බව පෙන්වීමට ඩයස්පෝරාව ගත් උත්සාහයද අසාර්ථක විය, හර්තාලය චන්ද විමසීමට කිසිදු බලපැමක් ඇතිකලේ නැත.