කොටියාගේ උපදේශක නව මහබැංකු අධිපතිව

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    කොටියාගේ උපදේශක නව මහබැංකු අධිපතිව

    ශ‍්‍රී ලංකා මහබැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කිරීමට තීරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය අශය පවසන්නේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි.
    ඒ අනුව ලබන සඳුදා(07) සිට නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
    මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැලියොන් සමුහ ව්‍යාපාරය නම් මුල්‍ය ආයතනයේ විශේෂ උපදේශකයා බවත් එම ව්‍යාපාරය පිහිටවනු ලැබුවේ රාජ් රාජරත්නම් නම් ලෝ ප්‍රකට මුල්‍ය වංචනිකයා බවත් LTTE සංවිධානයේ සහ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන මුල්‍ය අනුග්‍රාහකයා වුයේ ද රාජ් රාජරත්නම් බවත් පවසන ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එම පත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.
    මෙය රටේත් ජාතියේත් ස්වෛරීභාවය පාවා දීමක් බවත් එවැන්නකු මෙවැනි තනතුරක් දැරීමට කිසිදු සුදුසු කමක් නැති බවත් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැටිල තියෙන ආර්තියෙ ඉතුරු ටිකත් කබාසිනියා කරල දායි වෙන මොකුත් ඔකුන් කරන් නැ. කොටි ආවොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුවො කො අද.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    වැටිල තියෙන ආර්තියෙ ඉතුරු ටිකත් කබාසිනියා කරල දායි වෙන මොකුත් ඔකුන් කරන් නැ. කොටි ආවොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුවො කො අද.

    me karana dewal walata nam munta kawadawath samawak lebenne neha baN
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Mr. Cabral was once a director of in-famous Renuka group and Pyramid Companies that had connections to money laundering for illegal things including LTTE. So, ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    me karana dewal walata nam munta kawadawath samawak lebenne neha baN
    මොනව කරන්නද මචන් අපිට රට ජාතිය ගැන හැගීමක් තිබ්බට මේ රටේම් ඉන්න තවත් පරයො ටිකක් නිවටයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරානෙ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මොනව කරන්නද මචන් අපිට රට ජාතිය ගැන හැගීමක් තිබ්බට මේ රටේම් ඉන්න තවත් පරයො ටිකක් නිවටයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරානෙ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    සිරිසේන, තොට සාප වේවා...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපති ලෙස පත්කෙරැණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම පිළි ගන්නා බව පොදු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

    මහබැංකුවේ විශ්වාසය තහවුරු කරමින් අත්දැකීම් බහුල එම ප්‍රවීණ නිලධාරියා කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තුනබවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන්ය.

    Etha ELAKIRI ekata nam Epaa :no::no:

    Gon Desapaluwanna kade yanne nathuwa wadakata athi deyak dapalla :angry::angry::angry:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,924
    524
    113
    Sri Lanka
    "මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

    ඔහු මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා පවසයි.

    මීට පෙර පොලිස්පති සහ නීතිපති ඇතුළු තනතුරු පත් කරද්දී පොදු විපක්ෂය විරුද්ධ විය."


    මුන්ගේ ලොක්කෝ කියන්නේ මෙහෙම හැබැයි

    Source: Lankadeepa
     

    Similar threads