කොටි එන පොට හොද නෑ

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කොටි එන පොට හොද නෑ

    මම මේක දැක්කේ ඊයේ..


    https://www.facebook.com/sinhaputhun.j/videos/508959632610376/
    සමහර විට උබලා මේක ගැන මටවඩා විස්තර දන්නවා ඇති.. එත් මේක ලංකාව.. මෙරටේ හැම මුල්ලකම තියෙන්න ඕනේ සිංහ කොඩිය. මොකද මේක එක රටක්. මොන දේශපාලන මත දැරුවත් අපි ලංකාවේ උන්. බීමතින් හෝ හොද සිහියෙන් කරලා තියෙන්නේ හංගන් හිටපු දේ එලියට දැමීමක්. උට කොච්චර හයියක් තියෙන්න ඕනෙද ඔයවගේ කොටි t-shirt එකකුත් ඇදගෙන ඔයවගේ පාට් එකක් දාන්න.
    මේක දැක්ක වෙලේ ඉදලා මාව කකියනවා, ඌව මරලා දාන්න.

    මේකට කවුරුහරි කියනවනම් ජාතිවාදය, වර්ගවාදය, ජනවාර්ගික ගැටළුවක් කියලා මම උගෙන් අහන්න කැමතියි උබේ අම්මව විකුනන්න උබ කැමතිද කියල. උත්තරේ "ඔව්" නම් ඌට ඕක ජාතිවාදය, වර්ගවාදය, ජනවාර්ගික ගැටළුවක් කියලා හිතෙන එක සාදාරනයි.

    කොටි යනු හිත් පිත් නැති ත්‍රස්තවාදීන් ය. සමාව දිය යුතු නැත.

    කෝ දැන් කොටි තහනම ඉවත් කරපු නපුංසකයෝ.. දැන්නං නපුංසකයින් රටකරවන බව පැහැදිලියි..! මම මේ වීඩියෝ එක කිසිම නාලිකාවක දැක්කේ නෑ.. බ්‍රෙසියර් එක ගැන කතාකරපු කව්රුත් මේක දැකල නෑ. නොදකිං, මේවගේ කරුමක්කාර හැත්ත මකබෑවිලා යන්න පාර්ලිමේන්තුව රැස්වෙච්ච දවසකට උල්කාපාතයක් වත් ඕකට පාත්වෙන්නේ නෑනෙ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පබයෙක් ජනාධිපති වෙලා #න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පබයෙක් ජනාධිපති වෙලා #න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.

    මෙතන වෙලා තියෙන්නේ බලය ගන්න ඕන කුපාඩි තුප්පහි වැඩක් කරන්න පුළුවන් එවුන් තමයි දේශපාලනේ ඉහලට ගිහිං ඉන්නේ. හිටපු උනුත් හරියට හිටියේ නෑනෙ.

    වටේට හිටපු හොරු නැට්ට වන වන දැන් ඉන්නේ අරලියගහ මන්දිරේ පිළිකන්නේ..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පබයෙක් ජනාධිපති වෙලා #න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.

    Mahinda inna kale koti pitaratawal wala natuwe nadda
    Nikan gon katha kiyanna epa ban
    Ubalata aththatama sinhalu ganawath rata ganawath neme kakkuma thiyenne eka eka deshapalana charitha walata wiyharayi
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Kohe hari middle east country ekak a
    Ubata un kiynawa ahenawada lankawata enna epa kiyala kotinta
    Hodata ahala balapan machan. ...
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යුද්දයක් ඉවර උනාට කොටි පරාද වුනාට ltte අනුගමනය කරන එක එක පාරට නතර වෙන්නේ නෑනේ. ඒක සාධාරණයි කියනවා නෙවෙයි, ඒත් ඒක තමයි ස්වභාවය. දෙවන ලෝක යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 70ක් විතර ගිහිල්ලත් නාසි අදහස් දරන උන් ඉන්නේ. :nerd:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    me demalui thambiyoi hinda lankawata tiyena wadayak. ape kollekuta wena ratakata gihilla job ekak karanna widihak na nidahase
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda inna kale koti pitaratawal wala natuwe nadda
    Nikan gon katha kiyanna epa ban
    Ubalata aththatama sinhalu ganawath rata ganawath neme kakkuma thiyenne eka eka deshapalana charitha walata wiyharayi
    පිට රට කොටින්ට කිරි පොවන්නෙ බන් මේ ආණ්ඩුවනෙ එකනෙ කියන්නෙ, දැන් කවුද ජාත්යන්තර යුධ අපරාද අධිකරන තියන්නෙ ?? එතකොට කවුද දරුනු කොටි සිරකරුවො නිදහස් කරන්නෙ?? හමුදාවෙ බුද්ධි අශ නිලධාරින් වැලිකඩ යවන්නෙ කවුද??????