කොටි ගණන් සල්ලි තියන් නිකං කාපු මිනිස්සු

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    ඔය ඔක්කොම ගෑනුන්ගේ ළමයිංගේ නම් වලට හරවලා තියෙන්නේ වත්කම් වලින් වැඩි කොටස. වසන්ත ගත්තොත් ඔය declare කරපු ගාන වගේ කීප ගුණයක් වත්කම් තියනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද ඒ වාහනේ අපිටත් ගන්න.

    😅 මරු ඩයල් නේ බන්


    මුන් ධනපති පන්තිය නැති කරන්න ඕනි කියලා ටෝක් ඉශූ කරලා තියෙන්නෙම ධනපති පන්තියෙ ඉදන්.🤭

    🤣
     
    • Haha
    Reactions: max_pain