පුරාවිද්‍යා නාමපුවරු ගලවා කුණු ලොරිවල පටවාගෙන යයි!
මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට අදාළ දේශපාලන නායකයන් කටයුතු කරනු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙමින් පවතියි.
මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි, සාරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව පෙනෙන්නට තිබේ.
Video Source ;
ITAK පක්ෂයේ ප්‍රාදේශීය සභාපති, එස්. සුදාකරන් මහතා ද මෙයට සක්‍රීය ව සහභාගී වෙනු දක්නට ලැබුණි.
https://www.facebook.com/share/p/1ZULRQnhuC/
https://www.facebook.com/share/v/17NHPZDms4/
https://www.facebook.com/share/p/19bLEj1pUU/
https://www.facebook.com/share/v/1cabsMdzid/
සැ.යු. ; මෙම පෝස්ටුව කිසිදු දේශපාලන අරමුණක් හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් දැමූවක් නොවේ.
පොන්න ආණ්ඩුව
මුන් නම් මහ පුදුම සාපයක්...ලංකාවේ ආණ්ඩුවේ කෙනෙක්ට එංගලන්තෙට යන්න බැහැ මුන් එනවා පස්සෙන්..කාලකන්ණි
පොරොන්දු උනා නම් පොරොන්දු ඉටු කරපන් කියලා මුන් කියන්නේ .. නැතුව මේ ටින්ටින් සීයට බලහත්කාරකම් කරන්න නෙවි ඇවිත් තියෙන්නේ
------ Post added on Nov 24, 2025 at 2:53 PM

