කොටි ඩයස්පෝරාව ටිල්වින්ව වටකරයි...🛑

KDH

Well-known member
  • Jul 4, 2014
    18,394
    8,561
    113
    රූකඩ රාජ්ජේ



    පුරාවිද්‍යා නාමපුවරු ගලවා කුණු ලොරිවල පටවාගෙන යයි!

    මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු - වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට අදාළ දේශපාලන නායකයන් කටයුතු කරනු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙමින් පවතියි.

    මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි, සාරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව පෙනෙන්නට තිබේ.

    Video Source ;

    ITAK පක්ෂයේ ප්‍රාදේශීය සභාපති, එස්. සුදාකරන් මහතා ද මෙයට සක්‍රීය ව සහභාගී වෙනු දක්නට ලැබුණි.



    https://www.facebook.com/share/p/1ZULRQnhuC/

    https://www.facebook.com/share/v/17NHPZDms4/

    https://www.facebook.com/share/p/19bLEj1pUU/

    https://www.facebook.com/share/v/1cabsMdzid/

    සැ.යු. ; මෙම පෝස්ටුව කිසිදු දේශපාලන අරමුණක් හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් දැමූවක් නොවේ.

    පොන්න ආණ්ඩුව

    මුන් නම් මහ පුදුම සාපයක්...ලංකාවේ ආණ්ඩුවේ කෙනෙක්ට එංගලන්තෙට යන්න බැහැ මුන් එනවා පස්සෙන්..කාලකන්ණි:angry:


    පොරොන්දු උනා නම් පොරොන්දු ඉටු කරපන් කියලා මුන් කියන්නේ .. නැතුව මේ ටින්ටින් සීයට බලහත්කාරකම් කරන්න නෙවි ඇවිත් තියෙන්නේ🤌🤣
    ------ Post added on Nov 24, 2025 at 2:53 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    පක්ෂ ලේකම්. ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී කිසිම තනතුරක් ඇමතිකමක් ගන්නේ නෑ. ඔහුට ඕනෑම අවස්තාවක අනුර සහෝදරයාව පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂයක් නැති පුද්ගලයෙකුට ජනාධිපතිකම දැරීමට සුදුසුකමක් නෑ . ඒ අනුව ටිල්වින්ට ඕනෑම අවස්තාවක අනුරව ජනාදිපතිකමෙන් ඉවත් කල හැකියි. ඔහු ඇමතිකමක් ගත්ත නම් ඔහුට ඒ සදහා හිමි බලය අහිමි වෙනවා.
    කොහොමද පුතා විනය?
    බැහැ බන්. ටිල්වින් ට පුළුවන් ඕනේම මන්ත්‍රී කෙනෙක්ට ගෙදර යවන්න. ජනාධිපති කෙනෙක්ට ගෙදර යවන්න තරම් බලයක් නැහැ. මොකද ජනාධිපති පත්වුණාට පස්සේ පක්ශයක්යටතට වැටෙන්නේ නැහැ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පක්ෂ ලේකම් කියන්නේ උන්ගේ හුත්තේ පක්ෂේ ට ලොකු තනතුරක් මිසක් ජාතික තනතුරක් වත් ආණ්ඩුවේ තනතුරක් වත් නෙවෙයි යකෝ :lol: 🤌
    දන්නව නම අහවල් හුත්තටද ඇහුවෙ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    කවදා කාපු ටකරන්ද උගෙ මූණේ සතුට උද්ඝෝෂණය දැකලා. පොන්න කොටිත් දැනගන්න ඔන හරි හමන් එකෙක්ට උද්ඝෝෂණ කරන්න
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    මහා ආර්ථික ඔස්තාර් Jolly seeya ගේ Ceasefire Agreement එකයි, Interim Self Governing Authority (ISGA) 2/3 coastine එකත් සමගින් කොටින්ට Eelam ඔන්න මෙන්න දෙන්න යනකොට කොහෙද මහින්දයයි ජෙප්පොයි කෑවා වැඩේ
    owa kiwwe jeppoi mahindai misak koti newei neda? :P :P
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    අපරාදේ අනුරට ඔතනට ගිහින් කියන්න තිබ්බේ "ජාතිවාදය නරකයි. ජාතිවාදයට නැවත හිස හොසවන්න දෙන්න එපා" කියල
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    උන් නම් උන්ගේ ජාතියට කියමුකෝ. මේකේ comments දැක්කම තේරෙනවා අපේ ජාතියේ උන්ගේ තරම :ROFLMAO:. නොදකින් විතරක්. නමට සිංහලු
     
    • Haha
    Reactions: redux

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    1000186368.jpg
     
    • Haha
    Reactions: shan4djfun

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,855
    26,281
    113
    අපරාදේ අනුරට ඔතනට ගිහින් කියන්න තිබ්බේ "ජාතිවාදය නරකයි. ජාතිවාදයට නැවත හිස හොසවන්න දෙන්න එපා" කියල
    උන් ලඟ බුදු පිළිමයක් නෑනේ :oo:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    උන් නම් උන්ගේ ජාතියට කියමුකෝ. මේකේ comments දැක්කම තේරෙනවා අපේ ජාතියේ උන්ගේ තරම :ROFLMAO:. නොදකින් විතරක්. නමට සිංහලු
    උඹට ඕක පුදුමයක්ද. තමන්ගෙම භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකට බනින උන් ඉන්න රට නෙ මේක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    උඹට ඕක පුදුමයක්ද. තමන්ගෙම භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකට බනින උන් ඉන්න රට නෙ මේක
    මේක නම් සිරාම කතාව බන් දෙමළ රාජ්‍ය භාෂාව කරා නම් දෙමල්ලු අදත් මල් තියලා වදිනවා පිළිමයට . දේමලුන්ගේ ඒ ගතිය තියනවා එකට කැරී සිංහළු😬

    කැරී සිංහලුන්ට වාසියක් කරලා දෙන්න යනකොට එකට මුලින්ම බකට් අදින්නේ සිංහළුන්ම තමා🤮
     
    • Like
    Reactions: Achiever