කොටි ඩෙංගා නටති අපි බුදිති [Check This YouTube Channel]
කොටි ඩෙංගා නටති අපි බුදිති
කොටියෝ විනාඩි පහලවකට සැරයක් යුටියුබ් එකට මොකක් හරි කුණු ගොඩක් දානවා ලංකාවට විරුද්ධව...මම දැන් මාස ගානක් මේ ගැන අවධානයෙන් හිටියේ,අළුත් මොකුත් දාන්න නැත්තන් පරණ මඩ ගොඩක් හරි එඩිට් කරලා ලංකාවට ගහනවා...එත් අපේ අයගෙන් කිසි දෙයක් වැටෙන්නෙ නැ...මෙවා ජාත්‍යන්තරයට ගියාම ලංකාවේ නමට ලොකු හානියක්...දැනටමත් මේ පුත්‍රයෝ ලංකාව කාල තියෙන්නෙ...මුං නම් මාර පුත්‍රයෝ...යුදේධ ඉවර උනත් අපිට සහනයක් නැ,මේ දඟලන්නෙ කැනඩාවෙයි,ඇමරිකාවේයි ඉංගලන්තයෙයි ඉන්න අනාත කුකුලෝ ටික කියන එක නම් හොඳට පෙනවා...මෙයාල මේ කරන වැඩ වලින් අයෙත් දුක් විඳිනවා නම් දුක් විඳින්නෙ අපේ අහිංසක දෙමළ ජනතාව කියන එක උන්ට ගානක් නැ...එ පුත්‍රයන් මෙහේ ඉන්න දෙමළ ජනතාවට අබ මල් රෙනුවකවත් ආදරයක් නැ...එහෙම එකක් තියනවා නම් සිංහලයෝ අවුසන්නෙ නැතුව ජාතින් දෙකේ සංහිඳියාවටයි වැඩ කරන්න ඔනේ...
අද නිකන් සර්ෆ් කරනකොට හම්බවුනු කොටි අනාත සමාජයක චැනල් එකක්.
http://www.youtube.com/user/wcetgte/videos

...එ හැරුනත්