කොටි ඩෙංගා නටති අපි බුදිති [Check This YouTube Channel]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොටි ඩෙංගා නටති අපි බුදිති [Check This YouTube Channel]

    කොටි ඩෙංගා නටති අපි බුදිති

    කොටියෝ විනාඩි පහලවකට සැරයක් යුටියුබ් එකට මොකක් හරි කුණු ගොඩක් දානවා ලංකාවට විරුද්ධව...මම දැන් මාස ගානක් මේ ගැන අවධානයෙන් හිටියේ,අළුත් මොකුත් දාන්න නැත්තන් පරණ මඩ ගොඩක් හරි එඩිට් කරලා ලංකාවට ගහනවා...එත් අපේ අයගෙන් කිසි දෙයක් වැටෙන්නෙ නැ...මෙවා ජාත්‍යන්තරයට ගියාම ලංකාවේ නමට ලොකු හානියක්...දැනටමත් මේ පුත්‍රයෝ ලංකාව කාල තියෙන්නෙ...මුං නම් මාර පුත්‍රයෝ...යුදේධ ඉවර උනත් අපිට සහනයක් නැ,මේ දඟලන්නෙ කැනඩාවෙයි,ඇමරිකාවේයි ඉංගලන්තයෙයි ඉන්න අනාත කුකුලෝ ටික කියන එක නම් හොඳට පෙනවා...මෙයාල මේ කරන වැඩ වලින් අයෙත් දුක් විඳිනවා නම් දුක් විඳින්නෙ අපේ අහිංසක දෙමළ ජනතාව කියන එක උන්ට ගානක් නැ...එ පුත්‍රයන් මෙහේ ඉන්න දෙමළ ජනතාවට අබ මල් රෙනුවකවත් ආදරයක් නැ...එහෙම එකක් තියනවා නම් සිංහලයෝ අවුසන්නෙ නැතුව ජාතින් දෙකේ සංහිඳියාවටයි වැඩ කරන්න ඔනේ...


    අද නිකන් සර්ෆ් කරනකොට හම්බවුනු කොටි අනාත සමාජයක චැනල් එකක්.

    http://www.youtube.com/user/wcetgte/videos
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oya demallu maha modama hathikarayak.unge oya goo video balanawata wada suddanta karanna wada thiyenawa..owa balanne ungema sakkili.balala podi athal ekak gannawa athi.paw.:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oya demallu maha modama hathikarayak.

    දෙමළ අය මොඩයෝ කියලා ඔබතුමාට කවුද කිව්වෙ,එක හොඳම විහිළුවක්...මම මෙහෙම කියන්නෙ ඇයි කියලා දන්නෝ දන්නවා...පොඩ්ඩක් යුනි වලට එබිලා බලන්න:rolleyes:...එ හැරුනත්

    220px-Sir_CV_Raman.JPG
    220px-Srinivasa_Ramanujan_-_OPC_-_1.jpg


    මෙයාල ගැන එහෙම අහලා තියනවැයි,එක නිසා එ මිනිස්සු මොඩයෝ නම් නෙමෙයි,නමුත් 70%-75% ජාතිවාදි අදහස් තියන අය...


    unge oya goo video balanawata wada suddanta karanna wada thiyenawa..owa balanne ungema sakkili.balala podi athal ekak gannawa athi.paw.

    එ ඔබතුමා දන්න ටික නොවැ නේ,මේ ගැන ටිකක් විමසිල්ලෙන් හිටියා නම් තෙරෙයි,ඔය මම දිලා තියන ලින්ක් එකට ගිහින් බලන්න,ඔවාගේ සුද්දො කතා කරන්නෙ නැද්ද කියලා....ඔක පොඩිම පොඩි උදාහරණයක් විතරයි...