කොටි දෙකක් ආයෝජනය කරන්න

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කොටි දෙකක් ආයෝජන කරන්න මේ දවස් මොනවද හොඳ
    FD දාන එක වැඩක්ම නැද්ද
    Gold ගන්න එක හොදයිද

    වෙන මොනවද හොඳ ආයෝජන තියෙන්නේ
    20M වගේ සෙට් වෙන්න තියෙනවා
    ආයෝජන කරන්න අයිඩියා එකක් තාම නැත්තේ

    ඔයාලගේ අදහස් තියනවනම් කියන්නකෝ ....
     
    • Like
    Reactions: eksudda

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Mafia එකකට සෙට් වෙන එක තමා හොදම අයෝජනේ. 20mil කියන්නෙ ලොකු ගානකුත් නෙමෙයිනෙ දැන්.
     
    • Like
    Reactions: sunilT

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොල් වගාව ලාබද බම්? අක්කරයක් විතර පොල් වවල තේරුමක් නැද්ද?
    Nope.
    හිස් මුඩු ඉඩමක් සින්නකර අක්කර එකක් ලක්ෂ 10 ක වගේ අරන් වවන්න පුළුවන් නම් අවුලක් නැහැ. එත් පොල් විතරයි නම් පාඩුයි. අන්නාසි වගේ හිටවලා එකෙන් ලාබ ගන්න පුළුවන්. පොල් නම් පාඩුයි. අන්නාසි සිටවන නිසා පොල් සිටවන්න නිකන්ම හැදෙන නිසා

    පොල් වගාව අතින් පාඩු වගාවක්.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Gold ganan wedi una ban. Units trust or Tbills ganin. 50 ta wediyen danawa nam ubata direct bid karanna puluwan, netnam primary dealer kenekgen ganin. tax free.
    දැන් ගෝල්ඩ් ගන්න එක තේරුමක් නැති වෙයි ද
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    mokakda objective eka?
    monthly income ekak hadaganna ekada? nathnam kaalayath ekka asset value eka wadi wenna arina ekada?

    unit trust dan ganan wadi athi.
    money market fund uth dan tikak ganan athi.
    land hondai. pol(maintenance wadee), kurundu(maintenance adui)

    monawa kalath okkoma ekaka danna epa.
    thamanta knowledge eka thiyena dewal wala vithrak danna.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Gold ganan wedi una ban. Units trust or Tbills ganin. 50 ta wediyen danawa nam ubata direct bid karanna puluwan, netnam primary dealer kenekgen ganin. tax free.
    මචං Units trust or Tbills මේගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    HEMAS, TAP, TOKYO,RWSL wage share tikak ganna. July 31ta kalin ayeth US tariff adu karama ena news ekata big Capital Gain. Anika Aug 15 wage financial report enakota up wei