මම දවසක් උදේ මගේ කාර්යාලයට යන්න එළියට බහිනකොට පුවක් පට්ටයක් වැටෙනවා මගේ ඉස්සරහට මම ඒක අතට අරගෙන මගේ වහනයට දාගෙන මම ගියා මගේ කාර්යාලයට
පසුව මගේ ඔළුවට අදහසක් ආවා මේකෙන් මොකක් හරි නිර්මාණයක් කරන්න ඕනේ ,මේ වලටත් වටිනාකමක් අරන් දෙන්න ඕන ජාත්‍යන්තර වෙළඳපොලේන් කියලා
ඒ මම හිතපු දේ හරි ගියා මොකද මම මහන්සිවෙලා කැපවෙලා ඒක කරා, පසුව මම ජර්මනියේ 1000 ඕඩරයක් ගත්තා මේ මම හරිගස්සන නිර්මාණයට එකක මිල යුරෝ 80
මගේ සාම්පලයේ බලලා පළවෙනි ඕඩරේ මට දුන්නා දාහක්
මම ඔබටත් කියන්නේ හැමෝම කරන දේවල්ම කරන්න යන්න එපා. අලුත් දේවල් හිතන්න හිතලා නිර්මාණය කරන්න
අපි කුණු ගොඩට දාලා පුච්චන පුවක් පට්ටයටත් මම වටිනාකමක් අරන් දුන්නා
මේ වෙනකොටත් මම තව අලුත් දේවල් නිර්මාණය කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒවත් මම ඔයාලට පෙන්නන්නම්
Angelo Stephen
chairman & managing director
Climex Pvt Ltd
Climex apparel Pvt Ltd
Climex agro garden Pvt Ltd
Climex factory outlet
Climex Strawberry Garden ambewela nuwara eliya
Angelo welding service