කොටි දෙකක් ආයෝජනය කරන්න

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    mokakda objective eka?
    monthly income ekak hadaganna ekada? nathnam kaalayath ekka asset value eka wadi wenna arina ekada?

    unit trust dan ganan wadi athi.
    money market fund uth dan tikak ganan athi.
    land hondai. pol(maintenance wadee), kurundu(maintenance adui)

    monawa kalath okkoma ekaka danna epa.
    thamanta knowledge eka thiyena dewal wala vithrak danna.
    monthly income ekak hadaganna ekada? nathnam kaalayath ekka asset value eka wadi wenna arina ekada?
    මේ දෙකම

    HEMAS, TAP, TOKYO,RWSL wage share tikak ganna. July 31ta kalin ayeth US tariff adu karama ena news ekata big Capital Gain. Anika Aug 15 wage financial report enakota up wei
    මේ සම්බන්ධව මචං මට ලොකු දැනීමක් නැ ......
    ------ Post added on Jul 12, 2025 at 10:53 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    monthly income ekak hadaganna ekada? nathnam kaalayath ekka asset value eka wadi wenna arina ekada?
    මේ දෙකම
    me dekama karanna amarui :yes:

    (2 crores invest karala)masekata 1 lakhwath hambenna nam -> 12 lakhs per year -> 6% per annum tiyenna one.
    mechara ganak pol, cinnamon walin ganna be. tax, maintenance walata expenses ynwa.
    FD puluwan athi. but ekatat tax wadinawa.
    stock market puluwan. but hema auruddema be. market up wena kaleta tama. but high risk.

    mata nam hitenne pol, cinnamon hondai. passe kaleka retire unama relax eke innath hondai neh. land value eka wadi wenawa. pol kohomath ganan ynwa. lankawe cinnamon unique.

    (Just my thoughts.)
     
    • Like
    Reactions: bruges and sunilT

    මුඩු ඉඩමක් අරගෙන වවන එක හොඳ වෙයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    වගා පාළුවෙක්ට හරි පොන්සි ස්කීම් එකකට හරි දාන්න. ගැරන්ටීඩ් රිටර්න්!
     
    • Like
    Reactions: sunilT

    bruges

    Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    me dekama karanna amarui :yes:

    (2 crores invest karala)masekata 1 lakhwath hambenna nam -> 12 lakhs per year -> 6% per annum tiyenna one.
    mechara ganak pol, cinnamon walin ganna be. tax, maintenance walata expenses ynwa.
    FD puluwan athi. but ekatat tax wadinawa.
    stock market puluwan. but hema auruddema be. market up wena kaleta tama. but high risk.

    mata nam hitenne pol, cinnamon hondai. passe kaleka retire unama relax eke innath hondai neh. land value eka wadi wenawa. pol kohomath ganan ynwa. lankawe cinnamon unique.

    (Just my thoughts.)
    Oya kiyana eka hari. Stock market wala capital gain hama awurudde ma ganna ba. But Dividend gain eka above 6% ganna puluwan hari portfolio ekak build up kaloth. Ethakota bull market , bear market adala naha. Every year return labenawa.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට පේන විදිහට ඔයාට මෙතන කියන කිසිම ඔප්ශන් එකක් ගැන ලොකු අයිඩියා එකක් නෑ වගේ...

    ඒ හින්දා මට හිතෙන විදිහට හොදම වැඩේ කෝටි 2ම එකම දේට දාන්න එපා... කෝටියක් විතර බැංකුවක FD දාන්න... ඉතිරි කෝටිය තව ආයෝජන දෙකක විතර දාන්න... ලක්ශ 50ක් 60ක් වගේ අරගෙන ඉඩමක් ගන්න... තව ආදායමක් තියනවා නම් තව ලක්ශ 20ක් වගේ ණයට අරන් මෝගේඩ්ජ් කරලා ගන්න... එතකොට ඔය ඔප්පු කේස්, පත්තිරු කේස් වගේ ඒවා නැති එකක් හරියටම හොයා ගන්න පුලුවන්...

    ඉතිරි ටික බිස්නස් එකකට දාන්න ඔයා සබ්ජෙක්ට් එක දන්න... එහෙම එකක් නැත්නම් ඔයා දන්න කියන විශ්වාස කරන්න පුලුවන් බිස්නස් කරන කෙනෙක් එක්ක හරි ලීගල් අග්‍රිමන්ට් එකකට ඇවිල්ලා එයාගේ බිස්නස් එකකට ජොයින් වෙන්න..

    ස්ටොක්ස් වල වගේ දානවා නම් පොඩි ගානකින් පටන් අරන් සීන් එක ඉගන ගෙන ටික ටික වැඩි කරන්න ඉන්වෙස්ට්මන්ට් එක...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    මුඩු ඉඩමක් අරගෙන වවන එක හොඳ වෙයි
    nikamma mudu idam ganna epa.
    mona crop ekada danna yanne? pol? cinnamon? e crop ekata hariyana lankaawe area eka balala idama ganna. pol lankawe hugak pathi wala wawenawa. but honda pol tyenne. gampaha, halaawatha patten neh. habai e pattata yaddi wagaa idam ganan wenawa.
     
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මට පේන විදිහට ඔයාට මෙතන කියන කිසිම ඔප්ශන් එකක් ගැන ලොකු අයිඩියා එකක් නෑ වගේ...

    ඒ හින්දා මට හිතෙන විදිහට හොදම වැඩේ කෝටි 2ම එකම දේට දාන්න එපා... කෝටියක් විතර බැංකුවක FD දාන්න... ඉතිරි කෝටිය තව ආයෝජන දෙකක විතර දාන්න... ලක්ශ 50ක් 60ක් වගේ අරගෙන ඉඩමක් ගන්න... තව ආදායමක් තියනවා නම් තව ලක්ශ 20ක් වගේ ණයට අරන් මෝගේඩ්ජ් කරලා ගන්න... එතකොට ඔය ඔප්පු කේස්, පත්තිරු කේස් වගේ ඒවා නැති එකක් හරියටම හොයා ගන්න පුලුවන්...

    ඉතිරි ටික බිස්නස් එකකට දාන්න ඔයා සබ්ජෙක්ට් එක දන්න... එහෙම එකක් නැත්නම් ඔයා දන්න කියන විශ්වාස කරන්න පුලුවන් බිස්නස් කරන කෙනෙක් එක්ක හරි ලීගල් අග්‍රිමන්ට් එකකට ඇවිල්ලා එයාගේ බිස්නස් එකකට ජොයින් වෙන්න..

    ස්ටොක්ස් වල වගේ දානවා නම් පොඩි ගානකින් පටන් අරන් සීන් එක ඉගන ගෙන ටික ටික වැඩි කරන්න ඉන්වෙස්ට්මන්ට් එක...
    ඔයා හරි මේතන දාලා තියේන ඵවා ගැන ලොකුවට අවබොධයක් නමි නැහැ