කොටි නායක කරුණා අම්මාන් අනුරට චන්දෙ දීල තියෙන්නේ htto. මේ රට විනාසයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බොරුවට රනිල්ට සහය දෙනවා කිව්වට මූ අනුරට දීල තියෙන්නේ. :shocked:
    තාම හරි සම්පූර්ණ පරිවර්තනයක් හම්බුනේ නෑ:dull:

    • Love
    Reactions: Solo Rider

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,533
    113

    වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්‍ෂයක සංවිධායක..
    February 9, 2024 at 10:40 am | lanka C news

    අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු එළඹෙන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    අරනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හතළිස් පස් හැවිදි කමල් ධර්මවංශ නම් වෛද්‍යවරයෙකි.

    කුත් හයවෙනිදා රෝහල් කාමරයකදී 28 හැවිරිදි මෙම අවිවාහක වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    මෙම වෛද්‍යවරයා දේශපාලන පක්‍ෂයක සංවිධාකයකු ලෙසද කටයුතු කරයි
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    බොරුවට රනිල්ට සහය දෙනවා කිව්වට මූ අනුරට දීල තියෙන්නේ. :shocked:
    තාම හරි සම්පූර්ණ පරිවර්තනයක් හම්බුනේ නෑ:dull:

    mehema baluwoth nodunna unuth dan kiyanne dunne anurata kiyala
    lol
     
    • Haha
    Reactions: iworld and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඕකේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම නොදීපූ එකෙක් හොයාගන්න නැති වෙනවා ටිකක් කල් යනකොට දීපු එකෙක් හොයාගන්න නැති වෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ඕකේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම නොදීපූ එකෙක් හොයාගන්න නැති වෙනවා ටිකක් කල් යනකොට දීපු එකෙක් හොයාගන්න නැති වෙනවා
    කිරියේ වගේමයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්‍ෂයක සංවිධායක..
    February 9, 2024 at 10:40 am | lanka C news
    වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්‍ෂයක සංවිධායක..
    අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු එළඹෙන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    අරනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හතළිස් පස් හැවිදි කමල් ධර්මවංශ නම් වෛද්‍යවරයෙකි.

    කුත් හයවෙනිදා රෝහල් කාමරයකදී 28 හැවිරිදි මෙම අවිවාහක වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    මෙම වෛද්‍යවරයා දේශපාලන පක්‍ෂයක සංවිධාකයකු ලෙසද කටයුතු කරයි

    ඔය NPP එකේ එකෙක් 🤦
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476

    පොල් කෝම්බ වලින් පාර්ලිමේන්තුව පුරවමු
     
    • Haha
    Reactions: haunte

    gama22

    Well-known member
  • mekka.jpg
     
    • Like
    Reactions: haunte and ElaBaba