බොරුවට රනිල්ට සහය දෙනවා කිව්වට මූ අනුරට දීල තියෙන්නේ.
තාම හරි සම්පූර්ණ පරිවර්තනයක් හම්බුනේ නෑ
තාම හරි සම්පූර්ණ පරිවර්තනයක් හම්බුනේ නෑ

Hena gahanna epaaye muntaවෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්‍ෂයක සංවිධායක..

බොරුවට රනිල්ට සහය දෙනවා කිව්වට මූ අනුරට දීල තියෙන්නේ.
තාම හරි සම්පූර්ණ පරිවර්තනයක් හම්බුනේ නෑ
mehema baluwoth nodunna unuth dan kiyanne dunne anurata kiyala
lol
කිරියේ වගේමයි.ඕකේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම නොදීපූ එකෙක් හොයාගන්න නැති වෙනවා ටිකක් කල් යනකොට දීපු එකෙක් හොයාගන්න නැති වෙනවා
umbala api harinata dunne nam hadawathinmaiකිරියේ වගේමයි.
haa nadda?60% විතර උන් දැන් කියනවා අනුරට දුන්නා කියලා හැබැයි තිබුනෙ 42%යි. වාසි පැත්තට හෝයියාmehema baluwoth nodunna unuth dan kiyanne dunne anurata kiyala
lol
මම හරිනිට දුන්නේ හදවතින් නෙමේumbala api harinata dunne nam hadawathinmaihaa nadda?
වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්‍ෂයක සංවිධායක..
February 9, 2024 at 10:40 am | lanka C news

අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අරනායක ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු එළඹෙන දොළොස් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අරනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හතළිස් පස් හැවිදි කමල් ධර්මවංශ නම් වෛද්‍යවරයෙකි.
කුත් හයවෙනිදා රෝහල් කාමරයකදී 28 හැවිරිදි මෙම අවිවාහක වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම වෛද්‍යවරයා දේශපාලන පක්‍ෂයක සංවිධාකයකු ලෙසද කටයුතු කරයි

ආයෙ මාරු කරල.....මම හරිනිට දුන්නේ හදවතින් නෙමේ![]()