කොටි නැගිටලා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මහින්ද මහත්තයා ආයේ ගෙන්න ඉක්මනට. එන පොට හොඳ නෑ.

    IMG_20250106_153025.jpg

    https://s.daraz.lk/s.g0bi
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක කොටින්ට කිසිම සම්බන්ධයක් නැති කොටි බලෙන් නැගිට්ටවන්න හදන ඉස්සරත් ජාතිවාදෙන්ම ගොඩගිය පැරදුන සිංහල දේශපාලන වහලුන්ගේ වැඩක් වෙන්නත් පුලුවන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නුවරඑලිය දෙමළුන්ව, අඩු කුලේ කියලා කොන් කරලා
    අඩෝ අර වැඩසටහන් වගයක් යනවා yutube එකේ.. එකේ කියන විදියට පට්ටම කුල බේද තියෙන්නේ දෙමලුන් ගාව.. ලිදකින් වතුර බොන්නවත් බෑ ලු කුල බේද නිසා..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,877
    113
    Colombo, Sri Lanka
    අඩෝ අර වැඩසටහන් වගයක් යනවා yutube එකේ.. එකේ කියන විදියට පට්ටම කුල බේද තියෙන්නේ දෙමලුන් ගාව.. ලිදකින් වතුර බොන්නවත් බෑ ලු කුල බේද නිසා..
    අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලු
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලු
    පට්ට සින් ලු නේ තියෙන්නේ. ඉස්සර අඩුකුලේ උන්ගේ ගෑනු පවා උස් කුල වල උන්ට අයිති කියල තමයි කියන්නේ.
     
    • Wow
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලු
    දැනුත් එහෙම තමයි. කුල බෙදේ උන්ගේ කරුමේ....
     
    • Like
    Reactions: NRTG

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලොකු කුල කේස් එකක් තියෙනවා. යාපනේ blood donation පවා කරේ නැතිව army එකේ කොල්ලො දීලා තිබ්බේ.