Oi oiමැරුනොත් පුලුන් පුරවලා හරි තියාගමු
Mn ada dakke bn meka
අඩෝ අර වැඩසටහන් වගයක් යනවා yutube එකේ.. එකේ කියන විදියට පට්ටම කුල බේද තියෙන්නේ දෙමලුන් ගාව.. ලිදකින් වතුර බොන්නවත් බෑ ලු කුල බේද නිසා..නුවරඑලිය දෙමළුන්ව, අඩු කුලේ කියලා කොන් කරලා
අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලුඅඩෝ අර වැඩසටහන් වගයක් යනවා yutube එකේ.. එකේ කියන විදියට පට්ටම කුල බේද තියෙන්නේ දෙමලුන් ගාව.. ලිදකින් වතුර බොන්නවත් බෑ ලු කුල බේද නිසා..
පට්ට සින් ලු නේ තියෙන්නේ. ඉස්සර අඩුකුලේ උන්ගේ ගෑනු පවා උස් කුල වල උන්ට අයිති කියල තමයි කියන්නේ.අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලු
දැනුත් එහෙම තමයි. කුල බෙදේ උන්ගේ කරුමේ....අපේ තාත්තා ඉස්සර යාපනේ වැඩ කෙරුව. තාත්තා කියනවා අඩු දෙමළුන්ට බල්ලෙක් ගානට වත් සලකන්නේ නැහැලු ඔය උසස් යයි සම්මත දෙමල්ලු