Petrol and Diesel

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    paninnawath petrol nethi scene ekak tiyenne.ennema nethi wena line ekak
    End of sinhalu tamai me para. එකට එකක් වැඩි වෙනවා කියලා නිවුස් එකක් ආවා (not confirmed)
     
    • Like
    Reactions: Emios

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    End of sinhalu tamai me para. එකට එකක් වැඩි වෙනවා කියලා නිවුස් එකක් ආවා (not confirmed)
    ට්‍රුම්ප් කරයා අරුන්ව අවුස්සා ගත්තොත් අපිට සොරිම තමයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    එන පොට හොද නෑ වගේ මිට්ටනි 400 පනීද 😕😢
    හෙට උදේ market open වෙනකොට oil price එක මෙහෙම gap එකකින් ඔය හරියට jump වෙලා වැඩි උනොත් sorry.com

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    දැනටමත් 317 යි 92
    400 පනී..
    එකට එකක් වැඩි උනොත් පුකෙන් තමයි යන්න වෙන්න බඩු මිල වැඩි වෙලා. මේ පාර සින්හලු මැරෙන්න කන්න නැතිව

    ට්‍රුම්ප් කරයා අරුන්ව අවුස්සා ගත්තොත් අපිට සොරිම තමයි.
    Aussagena iwarane ban.
    ------ Post added on Mar 15, 2026 at 7:47 PM
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    එකට එකක් වැඩි උනොත් පුකෙන් තමයි යන්න වෙන්න බඩු මිල වැඩි වෙලා. මේ පාර සින්හලු මැරෙන්න කන්න නැතිව

    Aussagena iwarane ban.
    ------ Post added on Mar 15, 2026 at 7:47 PM
    තවත් අවුස්සනේ නැතුව හිටියොත් හොදයි කියල කිඋවේ බන්.

    දැන් තියෙන තත්වේ අනුව නම් මට හිතෙන්නේ ට්‍රුම්ප් කාරයට පස්සට යන්න වෙනවා.
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    තවත් අවුස්සනේ නැතුව හිටියොත් හොදයි කියල කිඋවේ බන්.

    දැන් තියෙන තත්වේ අනුව නම් මට හිතෙන්නේ ට්‍රුම්ප් කාරයට පස්සට යන්න වෙනවා.
    Ow anith countries walin pressure eka enawa oka adan yanna ba
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,940
    66,423
    113
    තවත් අවුස්සනේ නැතුව හිටියොත් හොදයි කියල කිඋවේ බන්.

    දැන් තියෙන තත්වේ අනුව නම් මට හිතෙන්නේ ට්‍රුම්ප් කාරයට පස්සට යන්න වෙනවා.
    u yanne ne aye WTC attack wage ekak karala tamai nawatinne US un
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    current kapanawa aniwa tawa masayak yaddi.
    මේ විදියට තෙල් නැතුව ගියොත් මාසයක් අදින්න බෑ සුද්දා

    ගල් අඟුරු ඉන්දියාවෙන් වත් ගත්තොත් පොඩ්ඩක් ශේප් වෙයි.
     
    • Like
    Reactions: Emios

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    current kapanawa aniwa tawa masayak yaddi.
    ඔව්, කරන්ට් නෑ කියන්නෙ ටවර් වල 4G සිග්නල් අවුල් යනවා. Internet සම්පූර්ණයෙන්ම අවුල් යනවා (solar ගහලා තිබ්බත් වැඩක් නෑ). කිරියට එන්න වෙන්නෙත් නෑ... බඩු මිළ වැඩි වෙනවා (ලංකාවෙ වැඩි වෙන දේවල් 90% ක්ම ආපහු අඩු වෙන්නෙ නෑ). ආදායම් නැති වෙනවා. රස්සා නැති වෙනවා. සිංහලුන්ට සල්ලි නැති වෙනවා. කන්න නැති වෙනවා. කලු මිට්ටො කෙට්ටු වෙනවා. Back to the ගල් යුගය සිංහලු... 🏹 දඩයමක් කරගෙන මීයක් කඩාගෙන ඉන්න තමයි වෙන්නෙ.

    දැන්ම අල බතල මඤ්ඤොක්කා ටිකක්, මල් පෝච්චි, පෝර බෑග් වල හරි කමක් නෑ හිටව ගනිල්ලා...
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    උබළට බය නැද්ද බං. තාම රනිල් හදලා ගියපු විදිහට ඔක්කොම දුවන නිසා අවුලක් නෑ. තවතිකක් එහාට ගියපු ගමන් ඔවා වලංගු නැති වෙලා කෙල වෙන්න ගන්නවා. හරියට qr එක manage කරගන්න බැරි එවුන් ටිකක් පාලනයේ ඉන්නේ. :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    ඔව්, කරන්ට් නෑ කියන්නෙ ටවර් වල 4G සිග්නල් අවුල් යනවා. Internet සම්පූර්ණයෙන්ම අවුල් යනවා (solar ගහලා තිබ්බත් වැඩක් නෑ). කිරියට එන්න වෙන්නෙත් නෑ... බඩු මිළ වැඩි වෙනවා (ලංකාවෙ වැඩි වෙන දේවල් 90% ක්ම ආපහු අඩු වෙන්නෙ නෑ). ආදායම් නැති වෙනවා. රස්සා නැති වෙනවා. සිංහලුන්ට සල්ලි නැති වෙනවා. කන්න නැති වෙනවා. කලු මිට්ටො කෙට්ටු වෙනවා. Back to the ගල් යුගය සිංහලු... 🏹 දඩයමක් කරගෙන මීයක් කඩාගෙන ඉන්න තමයි වෙන්නෙ.

    දැන්ම අල බතල මඤ්ඤොක්කා ටිකක්, මල් පෝච්චි, පෝර බෑග් වල හරි කමක් නෑ හිටව ගනිල්ලා...

    ow utto mehe light gihin paya 5n passe tower wala signal na.. :(