කොටි නැගිටිනවෝ
Lessar Well-known member Apr 24, 2022 1,094 2,421 113 මුතු ඇටේ May 14, 2022 #1 Reactions: pramodh87 and HAneo
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa May 14, 2022 #2 අපරාදේ කලින්ම කිව්වෙ නැඟිට්ටනවා කියල..අහ් අමතක වුනා පාස්කු ප්රහාරයත් කලින්ම කියලනේ කරේ.. Reactions: Lessar
Lessar Well-known member Apr 24, 2022 1,094 2,421 113 මුතු ඇටේ May 14, 2022 #3 SLBlackKnight said: අපරාදේ කලින්ම කිව්වෙ නැඟිට්ටනවා කියල..අහ් අමතක වුනා පාස්කු ප්රහාරයත් කලින්ම කියලනේ කරේ.. Click to expand... මේ පාර ඇත්තටම නැගිටීවිද දන්නෑ Reactions: pramodh87
SLBlackKnight said: අපරාදේ කලින්ම කිව්වෙ නැඟිට්ටනවා කියල..අහ් අමතක වුනා පාස්කු ප්රහාරයත් කලින්ම කියලනේ කරේ.. Click to expand... මේ පාර ඇත්තටම නැගිටීවිද දන්නෑ
pramodh87 Well-known member Oct 11, 2007 3,870 10,108 113 May 14, 2022 #4 Lessar said: මේ පාර ඇත්තටම නැගිටීවිද දන්නෑ Click to expand... ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ. Reactions: sakuntha1996, malakadss and Lessar
Lessar said: මේ පාර ඇත්තටම නැගිටීවිද දන්නෑ Click to expand... ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ.
Lessar Well-known member Apr 24, 2022 1,094 2,421 113 මුතු ඇටේ May 14, 2022 #5 pramodh87 said: ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ. Click to expand... ඒකනෙ. මේ ප්රශ්න අස්සෙ බුලට් එකක්වත් ගන්න සල්ලි තියෙනවද දන්නෑ Reactions: sakuntha1996 and Ryan08
pramodh87 said: ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ. Click to expand... ඒකනෙ. මේ ප්රශ්න අස්සෙ බුලට් එකක්වත් ගන්න සල්ලි තියෙනවද දන්නෑ
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව May 14, 2022 #6 Lessar said: Click to expand... එහෙනම් මහින්දගෙ ආශිර්වාදයෙන් මීලග දියසෙන් නෝමල් බේබි ගේමු Reactions: Ryan08 and Lessar
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx May 14, 2022 #7 අලි මදිවට කොටි කිව්වාලු.. ඉකෙනවා ඒ පාර නම් සුට්ට Reactions: Lessar
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 May 14, 2022 #8 අපරාදෙ ගොන් හරක් , ලංකාවේ ගොඩක් උන් දේශපාලන විසදුමක් දෙන්න කැමති වෙලා ඉන්න වෙලාවේ ගොන් වැඩක් කරන්න යන්නෙ මිනීමරුවෝ. ඕකෙන් වෙන්නෙ ගොන් රාජපක්ශලාට ආයේ බලයට එන්න චාන්ස් එකක් ලැබෙන එක. Reactions: Amathi Putha and Lessar
අපරාදෙ ගොන් හරක් , ලංකාවේ ගොඩක් උන් දේශපාලන විසදුමක් දෙන්න කැමති වෙලා ඉන්න වෙලාවේ ගොන් වැඩක් කරන්න යන්නෙ මිනීමරුවෝ. ඕකෙන් වෙන්නෙ ගොන් රාජපක්ශලාට ආයේ බලයට එන්න චාන්ස් එකක් ලැබෙන එක.