කොටි නැගිටිනවෝ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපරාදේ කලින්ම කිව්වෙ නැඟිට්ටනවා කියල..අහ් අමතක වුනා පාස්කු ප්‍රහාරයත් කලින්ම කියලනේ කරේ..
     
    • Haha
    Reactions: Lessar

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,108
    113
    මේ පාර ඇත්තටම නැගිටීවිද දන්නෑ :sorry:
    ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ.
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    ලංකාවේ දිවයින පත්තරේ ඕක කියලා තිබුනා නම් ගනන් නොගෙන ඉන්න තිබ්බා. ඉන්දියාවේ හින්දු කියන්නේ විශ්වාසනීය හැමෝම පිළිගන්න එකක්. ලංකාවේ වගේ බොරු දාන්න බෑ.
    ඒකනෙ. මේ ප්‍රශ්න අස්සෙ බුලට් එකක්වත් ගන්න සල්ලි තියෙනවද දන්නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අලි මදිවට කොටි කිව්වාලු.. ඉකෙනවා ඒ පාර නම් සුට්ට
     
    • Sad
    Reactions: Lessar

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපරාදෙ ගොන් හරක් , ලංකාවේ ගොඩක් උන් දේශපාලන විසදුමක් දෙන්න කැමති වෙලා ඉන්න වෙලාවේ ගොන් වැඩක් කරන්න යන්නෙ මිනීමරුවෝ. ඕකෙන් වෙන්නෙ ගොන් රාජපක්ශලාට ආයේ බලයට එන්න චාන්ස් එකක් ලැබෙන එක.