කොටි නිදිද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,704
    10,798
    113
    Sherwood වගේ තැනක
    මං මේ කල්පනා කරේ දෙතුන් දෙනෙක් ඇතුලට ගියා විතරයි කොටි හයිප් එක එහෙමම ඉවර වුනා නේද බං ? :unsure:
    කොටි නිදිද කොටි නැගිට්ටවපු වුන් නිදි ද ? :unsure:

    Screenshot_4.png
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,666
    8,959
    113
    මුද්දර, බිත්තර, අනුර-හැරිණි වලි, ඊට පස්සෙනේ කොටි නැගිට්ටේ... දැන් හාල්, පොල් තියෙන්නේ...සයිඩ් එකෙන් කතානායක ඩිග්රි එක යනවා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,972
    113
    මාලඹේ
    මං මේ කල්පනා කරේ දෙතුන් දෙනෙක් ඇතුලට ගියා විතරයි කොටි හයිප් එක එහෙමම ඉවර වුනා නේද බං ? :unsure:
    කොටි නිදිද කොටි නැගිට්ටවපු වුන් නිදි ද ? :unsure:

    View attachment 243227
    ඔහොම චුන් එකේ ඉඳපන් උන් හරියට නැගිටලා එනකම්
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,704
    10,798
    113
    Sherwood වගේ තැනක
    මුද්දර, බිත්තර, අනුර-හැරිණි වලි, ඊට පස්සෙනේ කොටි නැගිට්ටේ... දැන් හාල්, පොල් තියෙන්නේ...සයිඩ් එකෙන් කතානායක ඩිග්රි එක යනවා...
    ඕක පරණ එකක් බං.. උන්ගේ ඇතුලේ චැට් ගෲප් වල යන විදිහට ඕක ඇතුලට තව සර්කල් එකතු වෙනව.. අයින් වෙනව.. :rofl: