කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි

AnuradhaRa

Well-known member
  • හෙට අනිද්දම ඩොක්ටර්ගෙන් අහල ඔපරේෂන් කරනව. ඇටෙත් පුල් සයිස්. මාර විසයක් තියෙන්නෙ. මූ ලොකුයි දැං සෑහෙන්න
    මං උඹලට කිව්වෙ දවසක් ටීවි එකත් පෙරලල දෙන්න එකතු වෙලා
    කලු පැටියනං මාස 6න්ම කරනව, ඌ අරූ තරං ලොකු නෑ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    987
    1
    1,853
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අඩෝ අවුරුදු 50ක් ඔය සොකඩෙන් වැඩක් ගන්නෙ නැතුව උබ හිටියෙ කෝමද බන්?

    අහුවෙන හුඹහකට, කෙහෙල් ගහකට වත් කොටපන් ඕකෙන්.

    අපරාදේ ඕයි ඕක එල්ලන් ඉන්නවටත් පාඩුයි කිසි ප්රයොජනයක් ගන්නෙ නැතුව

    එක්කො ඕක දන් දීලා දාපන් හොද පොන්නයෙක් බලලා. මෙන්න මූ නියම පොන්නයෙක් => @bladeable

    මෙහෙ වර ලොන් හැලිච්ච නාකි පොන්සියා. ඉජු ඉජු දෙකට නැවිල වර LOL :lol::lol:

    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    හෙට අනිද්දම ඩොක්ටර්ගෙන් අහල ඔපරේෂන් කරනව. ඇටෙත් පුල් සයිස්. මාර විසයක් තියෙන්නෙ. මූ ලොකුයි දැං සෑහෙන්න
    මං උඹලට කිව්වෙ දවසක් ටීවි එකත් පෙරලල දෙන්න එකතු වෙලා
    කලු පැටියනං මාස 6න්ම කරනව, ඌ අරූ තරං ලොකු නෑ
    අඩෝ පූසව පොන්නයෙක් කරන්නද යන්නෙ? :baffled:
     
    • Wow
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    අපෙ පූසෝ එකෙක්වත් ඔපරේෂන් කරලා නෑ බන්. එකෙක් ඉන්නවා ඌ මට විතරයි අඩංගු. අනිත් කිසි කෙනෙක් ඌ අල්ලන්නේ නැහැ ඒ තරන් නපුරු බළලෙක් ඌ. උගේ පැටියා තමයි මන් දවසක දාපු කළු පාට පොඩි එකා. ඌත් අප්පා වගේම කළු බෝලයක්. තව බළලෙක් ඉන්නවා කහ පාට එකෙක්. ඌ හරි අහිංසක හාදයෙක්. අනිත් එකා බැළලිය. ඌ පර්සියන් මිශ්‍ර එකෙක් ගොඩක් ලස්සණයි. ඉතින් ඌත් ඔපරේෂන් කරලා නෑ. අවුරුද්දට දෙපාරක් පැටවූ දානවා. මී මරුවෙක්. සතියට දෙපාරක් මීයෙක් අල්ලන් එනවා. දැනුත් එකෙක් අල්ලන් ඇවිත් මම ඔක්කොම එළියට දැම්ම, නැත්නම් ගෙදර එළිවෙනකොට මී ගඳේ ඉන්න බැහැ.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    හෙට අනිද්දම ඩොක්ටර්ගෙන් අහල ඔපරේෂන් කරනව. ඇටෙත් පුල් සයිස්. මාර විසයක් තියෙන්නෙ. මූ ලොකුයි දැං සෑහෙන්න
    මං උඹලට කිව්වෙ දවසක් ටීවි එකත් පෙරලල දෙන්න එකතු වෙලා
    කලු පැටියනං මාස 6න්ම කරනව, ඌ අරූ තරං ලොකු නෑ
    සතෙක්ට ස්භාවිකව තියන දේ අහිමිකරන්න මොකක්ද ඔයාට තියන අයිතිය?
    අනික පූසෙක්නෙ ,පූසියක් නෙමේනෙ

    අපෙ පූසෝ එකෙක්වත් ඔපරේෂන් කරලා නෑ බන්. එකෙක් ඉන්නවා ඌ මට විතරයි අඩංගු. අනිත් කිසි කෙනෙක් ඌ අල්ලන්නේ නැහැ ඒ තරන් නපුරු බළලෙක් ඌ. උගේ පැටියා තමයි මන් දවසක දාපු කළු පාට පොඩි එකා. ඌත් අප්පා වගේම කළු බෝලයක්. තව බළලෙක් ඉන්නවා කහ පාට එකෙක්. ඌ හරි අහිංසක හාදයෙක්. අනිත් එකා බැළලිය. ඌ පර්සියන් මිශ්‍ර එකෙක් ගොඩක් ලස්සණයි. ඉතින් ඌත් ඔපරේෂන් කරලා නෑ. අවුරුද්දට දෙපාරක් පැටවූ දානවා. මී මරුවෙක්. සතියට දෙපාරක් මීයෙක් අල්ලන් එනවා. දැනුත් එකෙක් අල්ලන් ඇවිත් මම ඔක්කොම එළියට දැම්ම, නැත්නම් ගෙදර එළිවෙනකොට මී ගඳේ ඉන්න බැහැ.
    ආයෙ පලාතෙ එක මීයෙක් කැරපොත්තෙක් එන්නෑ 😍
    ------ Post added on Apr 21, 2026 at 10:17 PM
     
    • Love
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    උබට ගැනු කෙනෙක් සෙට් වෙන්නෙ නැත්තෙ ඔය වැඩ කරන හින්දා......ඌට එක සැරයක්වත් ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් එක්ක සෙට් වෙන්න දීල කරපන්....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,619
    6,177
    113
    හෙට අනිද්දම ඩොක්ටර්ගෙන් අහල ඔපරේෂන් කරනව. ඇටෙත් පුල් සයිස්. මාර විසයක් තියෙන්නෙ. මූ ලොකුයි දැං සෑහෙන්න
    මං උඹලට කිව්වෙ දවසක් ටීවි එකත් පෙරලල දෙන්න එකතු වෙලා
    කලු පැටියනං මාස 6න්ම කරනව, ඌ අරූ තරං ලොකු නෑ
    මේක කියෙව්වම මට එකපාරටම හිතාගන්න බැරි වුණා උඹ මේ කියන්නෙ පූසෝ ගැනද නැත්නම් ටීවී පෙරලන අලි පැටියෙක් ගැනද කියලා
    ඔය කියන විදිහට "ඇටෙත් පුල් සයිස්" නම් සහ "මාර විසයක්" තියෙනවා නම්, ඔපරේෂන් එක කරනකල් පරිස්සමෙන් හිටපන්. නැත්නම් හෙට අනිද්දා වෙනකොට මූ ටීවී එක විතරක් නෙවෙයි, උඹවයි ගෙදරයි දෙකම පෙරලලා දායි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    නැත්තං මුං දඩාවතේ ගිහින් අකාලෙ මැරිල යනව
    උඹට ඒක තීරණය කරන්න බෑ. උගේ ඇට කපන්න එපා. දඩාවතේ යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඌ. උඹට අයිතියක් නෑ එහෙම තීරණය කරන්න. උඹව මම ඔටාරා ට report කරනවා හොඳේ. ඔන්න මම නොකිව්වා කියන්න එපා. පස්සේ ඒකි උඹට සත්ව හිංසන පනත යටතේ නඩුවක් දාලා උඹව අත්අඩංගුවට ගනියි හොඳේ. 🤷🏻‍♂️
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    උඹට ඒක තීරණය කරන්න බෑ. උගේ ඇට කපන්න එපා. දඩාවතේ යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඌ. උඹට අයිතියක් නෑ එහෙම තීරණය කරන්න. උඹව මම ඔටාරා ට report කරනවා හොඳේ. ඔන්න මම නොකිව්වා කියන්න එපා. පස්සේ ඒකි උඹට සත්ව හිංසන පනත යටතේ නඩුවක් දාලා උඹව අත්අඩංගුවට ගනියි හොඳේ. 🤷🏻‍♂️
    Anuradha Vs Otara del
    Case of cat's testes 😁
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    අපෙ පූසෝ එකෙක්වත් ඔපරේෂන් කරලා නෑ බන්. එකෙක් ඉන්නවා ඌ මට විතරයි අඩංගු.
    🙄 අඩංගු ? 🤷🏻‍♂️

    Anuradha Vs Otara del
    Case of cat's testes 😁
    අර කලින් හිටපු බළල් තුමියත් ගෙදරින් ගියේ මුගේ අඩන් තේට්ටම් ඉවසන්න බැරුව. 🥹🐱
    ------ Post added on Apr 22, 2026 at 8:09 AM
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    උඹට ඒක තීරණය කරන්න බෑ. උගේ ඇට කපන්න එපා. දඩාවතේ යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඌ. උඹට අයිතියක් නෑ එහෙම තීරණය කරන්න. උඹව මම ඔටාරා ට report කරනවා හොඳේ. ඔන්න මම නොකිව්වා කියන්න එපා. පස්සේ ඒකි උඹට සත්ව හිංසන පනත යටතේ නඩුවක් දාලා උඹව අත්අඩංගුවට ගනියි හොඳේ. 🤷🏻‍♂️
    meka nam atta katawa. dadawathe yana eka uge ayithiyak. Anuradhara uba e satata athal eke inna deepan. uu atal eke innawa dakala satutu wenna. ubatath aduma gaane wena athmeka hari hodata inna puluwan wei.
     
    AnuradhaRa

    Well-known member
  • මුං දඩාවතේ ගිහින් මිනිස්සුන්ට රෑට නිදාගන්න නැතුව හතර හන්දි කඩාගෙන එනකොට උඹලද බේත් කරන්නෙ

    එකෙක් හැදුව ඔපරේෂන් කරන්නෙ නැතුව. මැරෙනකම්ම දඩාවතේ ගියා. අවුරුදු 6 න් මැරුණ
    ඔපරේෂන් කලානං අද තාමත් අපිත් එක්ක ඉන්නව

    එන්නෙ තුවාල කරගෙන, කකුල් කඩාගෙන
    කැඩුණ කකුල බිම තියන්න මූට මාසෙකට වඩා ගියා
    ඒත් මූ ගියානෙ ගමන කකුල් තුනෙන්